(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට ඇතුළත් වීමට යාම නිසා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබේ.
යුද හමුදා අනුඛණ්ඩයකට අයත් සීමාවක අදාළ සොහොන් ගැබ පිහිටා ඇති අතර ප්‍රදේශවාසීන් ඊට ඇතුළු වීමට අවසර ඉල්ලීමේදී එහි සිටි නිලධාරින් කියා ඇත්තේ ඉහළ නිලධාරීන්ගේ අවසරය නැති බැවින් ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටයි.
පසුව එම ස්ථානයට ගිය කිලිනොච්චිය දිස්ත්‍රික් උතුරු පළාත් සභාවේ ටී.කුරුකුලරාජා හා එස්.පසුපතිපිල්ලේ යන මන්ත්‍රීවරු ඊට විරුද්ධත්වය පළකොට ඇත.
මහවිරු සොහොන් පවතින ප්‍රදේශයෙන් යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට ඔවුහු ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් යුද හමුදා නිලධාරීන්ට දෝෂාරෝපණය කොට ඇති බවද වාර්තා වෙයි.
එම ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රිධරන් මහතා පැමිණ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන බවත් පැවසුවේය. පසුව පැමිණි පිරිස හමුදා අනුඛණ්ඩය ඉදිරිපස පහන් දල්වා පොල් ගසා පිටව ගියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවක්කුවක් අරන් ඔලුව කුඩුවෙන්න වෙඩිතියන්න. මේ අයත් කොටි.
පින්තූර බැලුවම පේනවා හත් අට දෙනෙක්ගේ පොඩි කල්ලියක් එකතු වෙලා උතුර දකුණ ගිනි තියන්න ලොකු උත්සාහයක් දරන බව.
මට සින්දුවක් මතක් වෙනවා....
2015 ජනවාරි 8 අපේ හමුදාවේ තැපල් ඡන්ද වැඩිපුර හංසයාට ලැබුණා නේද?දැන් ඉන්ති ඕව ඉවසාගෙන ඉන්නෙ එක හොඳයි.
මහවිරු! කොහෙද මහවිරුවෝ, "මහවිරුව" කියල කියාගෙන හිටපු අයහොරෙන් හොඳට රජ සැප විඳලා, කිරිසප්පයෝ යුද්දේ ඉස්සරහට මැරෙන්න දාල, ඒ අයගේ ළමයින්ව පිටරටවල සැපට ඉගැන්නුවා ඔබලට අමතකද?. අන්තිමට බල්ලෙක් වගේ මැරිලා ගියා අමතකද?. දෙන්න එපා එක ඉඩමක් වත්. ඕන ඉඩම් තමිල්නාඩුවෙන් ගන්න කියන්න.
අම්මගේ අප්පාගේ බුදලේ කියල හිතුවද? හමුදාවට අපහස වන වැඩ කරන්න එපා.
ඉන්න පාලකයෝ ඔබලාව නිවටයෝ කලා නේද? 2009 දී මුන් දිව්වේ මුහුණ වහගෙන. මේවා දකින විට ගෝඨාභය මහතා දෙකොනින්ම හිනාවෙනවා ඇති. දැන් හමුදාවට වරද දා කතා කරන්න නිවට සිංහලයෝ සැදී පැහැදී ඇති.
මිනී වලවල් ටිකත් මෙතනම හදන්න ඕනේ.
අපේ ගෝඨාභය මහත්තයා නැති පාඩුව තේරෙන්නේ මේ විහිලු දකිනකොට තමයි. ඒ කාලේ වලිගෙ පස්සේ ගහගෙන හිටපු රිලව් දැන් ඔලුවට අත හෝදන්නත් එනවා. UN එකට පැමිණිලි කරන්න යන්නේ එයාල ජීවත් වෙන්නේ වෙන රටක කියල හිතාගෙන ඉන්න හින්දද?
රටේ ප්‍රධානීන්ගේ කොන්ද පන නැති එක තමා රටේ හෙනේ.
මෙහෙම ඔලුවට අතහොදන්නේ... කගේ වරදින්ද ? මේ සේරම දෙනා පන්නා නොදමන්නේ ඇයි.
අප්‍රමාණ සන්තෝසයි .....රජෙක් ගෙදර ඇරලා ලක්ෂ 62 පුන්නක්කු කාපියව්....
ඕන දෙයක්ක කරගත්තදෙන් කඳවුරෙන් එළියේ. කඳවුර ඇතුළට බලෙන් ඇතුල් වුණා නම් ආමි එකට තියෙන්නේ ඔලුවෙන් හිටවලා දණහිසෙන් පල්ලෙහට වෙඩි තියන්න. ලඟකදී ඉඳන් නටනවා වැඩියි ආණ්ඩුවේ හයිය අරන්. අමුඩ ලේන්සුවක් ඇඳගෙන අවසන් ගමන් යන්න ආස හිතිලා වගෙයි.
නිවටුන් විසින් පාලනය කරන රටක රණ විරුවන්ට අත් වූ ඉරණම ..ලක්ෂ 62 ඔබට සතුටුයි ද දැන්?
කැනහිලුන් නැවත හිස එසවීමට මාන බලති
සුදු වැන් ටිකක් යවන්න වෙන හැඩක් තමයි පෙන්න තියන්නේ ....... මේ කට්ටිය උඩ ගිහින්
කණගාටුයි සංහිදියාව පවත්වාගෙන යන්නත් අපි උන පොරොන්දු ඉටුකිරීමටත රාජපක්ෂ රෙජීමය ඉවත් කිරීමට දුන් සහයෝගයත් නිසා හමුදාව කදවුරෙන් ඉවත් වී පසු බැසිය යුතුව ඇත .......
අන්තිම ෆොටෝ එක හරියට ඉන්දිය ෆිල්ම් එකකක චණ්ඩි වගේ.
ඔබට සතුටුයිද දැන්?නිවට නියාලුවෝ රට පාලනය කරන කොට මෙහෙම තමා. කෝ දැන් 62 ලක්ෂය?
ඩෝසර් කරලා දැම්මනම් ඉවරයිනේ
බලව් සිහලුනි තොපේ පිළිතුරු වෙනස් වෙද එය වෛරයෙන් උන් උනුත් මිනිසුන් අප ලෙසින් දුක් වෙති සොවින් මළ පසු පුතුන් එවන් හැඟුමක් නොදත් අධමුන් වෙමු ද අප නොමිනිස් ලෙසින් උන් හඬන විට අපත් හඬමින් අපේ සතුටත් උන්ට බෙදමින් පහදම්න් උන්ටත් මේ සොයුරු දම් රකිමු මේ රට එකා වන් වී
ඊලම දැන්මම අරගෙන වගෙයි.
ඕනෑම දෙයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන්නේ ඇයි මේ අය.? වැඩි මොකුත් කියන්න හොද නැහැ සන්හිදියාවට බාධාවක්...
ගොබ්බ පිංගුත්තර නිවට ද්‍රෝහී පාලකයින් නිසා තමයි අද මෙවන් තත්වයක් ඇති වී තිබෙන්නේ.රට බේරාගත් නායකයන් ඇතුළු රණ විරුවන් පාවා දී රට වනසන ජඩ පාලකයින් විදේශිකයින් සහ කොටි ඩයස්පෝරාවෙන් ලැබෙන ඩොලර්වලට යට වී ගෙන යන කුමන්ත්‍රණ නිසා තමයි මෙහෙම වෙන්නේ.මුන්ගේ සංහිඳියාව නොවෙයි මේ,නිවට කම එනිසා ජනතාව මේ ජඩ පාලකයින්ව ඉවත් කල යුතුමය.
නිවට පාලකයෝ රජ කරනකොට ඔහොම වෙනවා.
සුනන්ද, රජාව ඇරියේ නැහැ.. එයා විසින් ගෙදර ගියානේ.. අවුරුදු දෙකකට කලින් චන්දේ තියා ගත්තේ එයාමනේ.. අමතක වෙලා වගෙයිද?.. ඔන්න එහෙනම් මතක් කළා
ජනාධිපති තුමන් ,සංහිඳියාව ඇති කිරීමට විරුද්ධ හමුදාව ඉවත් කර ජනතාවට ඉඩම් ලබා දෙන්න .යහපාලනය ඇති කිරීමට ඡන්දය දුන්න ලක්ෂ 62 බලාපොරොත්තු ඉටුකර දෙන්න .
දැන් තමා මේ අය වැඩ පටන් ගත්තේ. , තව ඉස්සරහට හොද හොද සෙල්ලන් බලන්න පුළුවන්. අපේ නිවට දේශපාලකයෝ..........
ඉහත දමා ඇති කමෙන්ට් වලට සෘණ කමෙන්ට් දාන නිවටයන් තවත් ඉඳීම ගැන කණගාටුයි!
දවසකට තිහ හතලිහ මරුන කාලේ මේ මිනිස්සුන්ට අමතකයි ....මෝඩ ජාතියක් ........
දන්න භාෂාවක් කතා කරන්න... විකාර කරන්නේ නැතිව කෙලින් කතා කරන්න...