ගිහාන් පිලපිටිය අනුරාධපුරයට : කාවින්ද්‍රා නානායක්කාර පූගොඩට අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අනුව ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන් හා මහේස් 13 November 2016
හිටපු ජනපති චීන සංචාරයකට සැරසෙයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සංචාරයක් සඳහා ලබන 23 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි. චීන රජය විසින් 13 November 2016
“ට්‍රම්ප් සමඟ එක්වී අයිතිවාසිකම් දිනාගන්නවා“ ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ප්රජාතන්ත්රවාදය ඉස්මතු වූ බවත් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමගින් එක්වී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම 13 November 2016
“ශ්‍රීලනිප හිටපු ලේකම් ජනපති වීම පක්ෂය ලැබූ ජයග්‍රහණයක්“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති පරාජයට පත්වී හිටපු ලේකම්වරයා ජනපති විම පක්ෂය ලද ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 13 November 2016
සාදය මාරයි සල්ලි හමාරයි අවසාන දර්ශන කොළඹ සහ ගම්පහ ධර්මප්‍රිය ඩයස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සාදය මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍ය නොවැම්බර් මස 13 දින ගම්පහ බණ්ඩාරනායක ව 13 November 2016
පාළු අඳුරු නිල් අහස මමයි අමරදේවයන් අප හැර ගොස් මේ වනවිට සතියකුත් ඉක්ම ගිහින්. මේ ඔහුගේ වැඩිපුර නෑසෙන වෙනස් ගීයක්. මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසන්තයේ අග 13 November 2016
එෆ්.බී.අයි. ඇන්ජලිනාගෙන් ප්‍රශ්න කරයි ඇමෙරිකානු එෆ්. බී. අයි. ආයතනය පසුගියදා ඇන්ජලිනා ජොලීගෙන් ප්‍රශ්න කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජනප්‍රිය බොලිවුඩ් නිළ 13 November 2016
ඉන්දියාවෙන් තවත් 41ක් ලංකාවට තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් 41 දෙනෙකු ලබන සතියේ දිවයිනට පැමිණෙන බව බන්ධනාගාර ප්රතිසංස්කර 13 November 2016
සුදු මුවෙක් බුන්දල ජාතික වනෝද්‍යානයේ බුන්දල ජාතික වනෝද්‍යානයෙන් දුර්ලබ ගනයේ සුදු පැහැති මුවෙක් හමු වූ බව එහි ඡායාරූපකරණයේ යෙදුණූ වෛද්‍යවරයෙක් කියයි. 13 November 2016
“අයවැයෙන් වුණ අසාධාරණය ගැන ජනපතිට කියනවා“ මෙවර අයවැයෙන් පළාත් සභා වලට සිදුව ඇති අසාධාරණය ගැන ජනපතිට දැන්වීමට සිදුවන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි. “රට 13 November 2016
ජල ගාස්තු ඉහළට ලබන දෙසැම්බර් පළමු වැනිදා සිට ජල ගාස්තු 30%කින් ඉහළ නංවන බව ජාතික ජල සම්පාදන හා ජලජපවහන මණ්ඩලය කියයි. සාමාන්‍යයෙන් වසර තුනකට වරක් 13 November 2016
පෙරටුගාමී විරෝධතාවට අවුරුද්දයි කුමාර් ගුණරත්නම් ගේ දේශපාලන අයිතිය හා ප්රරවැසිභාවය නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට පෙරටුගාමී සමාජවාදී 13 November 2016
ගාලු කොටුවේ බැම්මක් ගිලා බහියි ගාල්ල කොටුව ෆෙඩ්ලර් වීදිය අසල කොටුබැම්ම ආසන්නයේ කොටසක් ගිලා බැස ඇතැයි ‘ගාලු උරුමය පදනම‘ පවසයි. එම පදනමේ නිලධාරියෙකු පැවසුයේ 13 November 2016
මැරුණු නළුවන් දෙදෙනා වැඩකරපු චිත්‍රපට නිෂ්පාදකට නඩු දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරය ආසන්නයේ චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර සිනමා නළුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිත 13 November 2016
ජර්මනියේ විදි ආහාර වීඩියෝව දක්වන්නේ ජර්මනියේ ඇති වීදි ආහාර සංස්කෘතිය සම්බන්ධයෙනි. සාමාන්‍යයෙන් ඔබ එදිනෙදා දකින ලංකාවේ වීදි ආහාර සංස්කෘතියට අතිශ 13 November 2016
ජනපති දියවැඩියා විරෝධී පාගමනේ ලෝක දියවැඩියා දින පාගමන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මුලිකත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ විණි. ශරීර සුවතා 13 November 2016
සීනි බෝල පිස්සු කතාවල පඹයෙක් වෙන්න මම කැමති නෑ නළුවන් අතර හරි අපූරු නළුවෙක් වෙන්න පුළුවන් කිහිප දෙනෙකුටයි. රංග ප්‍රතිභාවක් විෂය ක්ෂේත්රයන් පිළිබඳ මනා හැදෑරීමක් තුළින 13 November 2016
පොලිස් පොතෙන් කොක්කොඩිචෝල් කරච්චල් කලපු තීරයේ දර කැඩීමට ගිය කාන්තාවක කිඹුල් ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය පවසයි. කිඹුලාගේ ග්‍රහණයට හසුව 13 November 2016
‘ධීවර අමාත්‍යංශයට වැඩිම මුදල මෙවර අයවැයෙන්‘ මෙවර අයවැය ලේඛනය මෙතෙක් ඉතිහාසයේ ඉදිරිපත්වූ අයවැය ලේඛන සමග සලකා බැලූ විට පක්ෂ දෙකක් එකතුවෙන් හදපු රට ඉස්සරහට ගත හැකි අයවැය ලේඛනයක 13 November 2016
සිසුන් දෙදෙනා ගඟට බිලි මහනුවර තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඔරුතොට ප්‍රදේශයෙන් හුළු ගඟේ දිය නෑමට ගිය පාසැල් සිසුන් හය දෙනෙකු අතුරින් දෙදෙනෙක 13 November 2016
සුකුබා කඳු අතරේ... ෆුජියාමා ගිනිකන්ද පිහිටා ඇත්තේ ජපානයේය. එය ලෝ ප්‍රකට බව සැබෑය. නමුත් ජපානයේ ජනතාව අතර වඩා ප්‍රකට කඳු පෙළ වන්නේ සුකුබා කඳු ප 13 November 2016
වැඩි කතාබහකට ලක්වූ එරින් මොරියාටි මේ දිනවල "Crawlspace" නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය වීම බොහෝදෙනා අතර කතාබහක් ඇති වී තිබේ. ඊට හේතුව මේ නමින් 1972දී, 1986දී සහ 2012දී චිත්‍රපට 13 November 2016
පුංචි තිරයේ සකී සකී කියන්නෙ පිටිසර දුෂ්කර ගම්මානයක ජීවත්වෙන පුංචි දැරියක්. ඉගෙනීමට බොහෝ සෙයින් දක්ෂ ඇය ගෙවන්නේ ඉතා අවාසනාවන්ත ජීවිතයක්. කුඩා ක 13 November 2016
බාසිලෝනාවේ ගැහැනු මෙසී මේ බාබරා ලාටෝරේ ක්‍රීඩිකාව ක්‍රීඩා කරන අයුරු කලකින් කාන්තා ෆුට්බෝල් පිටියක දකින්නට ලැබෙන දර්ශනයක් වනු ඇත. තනිවම ඉතා දක්ෂ ලෙස සිද 13 November 2016
Baila Night 2016 Baila Night, the Signature Club Service project organized by the Rotaract Clubs of University of Colombo, Faculty of Arts and Cinnamon Gardens was held on 4th of November at Havelock City Club House for the 5th consecutive time successfully! Photographer - Sujan Jayasinghe Photos Credits Goes to - LetMeKnow.lk 13 November 2016
චිත්‍ර අඳින, කවි ලියන, නිළිය මමයි ජාතික රූපවාහිනියේ නැට්ටුක්කාරයෝ සමග හරඹ දක්වමින් සිටි ඇය වේදිකාවේ ”රජා මං වහලා” වී මේ දිනවල සිරස අරුමවන්තී සමග ආලින්දයට පැ 13 November 2016
‘නඩු පැවරීමේදී ගාස්තු අය කිරීම වැරදියි‘ අධිකරණයේ නඩු ප්‍රමාණය වැඩි වීම හා නඩු ප්‍රමාධ වීම සම්බන්ධයෙන් ගත යුතු නිසි පියවර නොගෙන නඩු පැවරීමට ගාස්තුවක් අය කිරීමට අය වැයෙන් 12 November 2016
නන්දා මාලිනීගේ සංවේදී මතක පූජාව ආචාර්ය පණ්ඩිත් අමරදේව අප රටේ සිටින ශ්‍රේෂ්ඨතම ගායකයා වන්නේ යම් සේද, නන්දා මාලිනී අපේ රටේ සිටින ශ්‍රේෂ්ඨතම ගායිකාව වන්නීය. අද ව 12 November 2016
ලබන වසරේ එන අවුඩි රථය ලබන වසරේ නිකුත් වීමට නියමිත අවුඩි රථය සකසන ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා. ඉතා අපහසු සේම සංකීර්ණ ක්‍රියාවලියක් වන මෙය සිදු කිරීම බල 12 November 2016
විරාත් කෝලි ඊර්ෂ්‍යාවෙන් අනුෂ්කා ශර්මා රඟපාන ”ඒ දිල් හෑ මුෂ්කිල්” චිත්‍රපටිය මේ දිනවල ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වෙයි. එහෙත් අනුෂ්කා සතුට 12 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025