(රංජන් කස්තුරි)
පෙට්‍රල් අර්බුදයට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් වගකිව යුතු යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්තී සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.
ඒ පිළිබඳව සොයා බැලෙන පරීක්ෂණ කමිටුව මගින් වරදකරුවන් හෙළිකර ගත හැකිවනු ඇතැයි ද එහිදී දයාසිරි ජයසේකර මහතා කීය.
ප්‍රතික්ෂේප වූ තෙල් නැව වෙනුවට වෙනත් තෙල් නැවක් ගෙන්වීම මෙතරම් දින ගණනක් ප්‍රමාදවීම පිළිබඳව සැක මතුවන බවද ජයසේකර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකියන්න ඕනේ මුළු ආණ්ඩුවයි. මෙවැනි කටින් බතල හිටවන ආණ්ඩුවක් පත්කරන්න දායක වුන සියලු දෙනයි. විශේෂ ප්‍රකාශ සහ ප්‍රකාශ නිකුත් කරනවා හැරෙන්න මොනවද කරලා තියෙන්නේ?
හැම එකටම හොට දාන්නේ නැතිව තමන්ගේ රාජකාරිය හරියට කරන්න.
ක්‍රීඩා ඇමැති ක්‍රීඩා ප්‍රශ්න තියෙද්දී තෙල් ප්‍රශෟන ගැන කතා කරනවා. තෙල් ඇමැති තෙල් ප්‍රශ්න තියෙද්දි ක්‍රීඩාව ගැන කතා කරනවා.
අපේ රටේ ගෙවල්වල ප්‍රශ්න නැද්ද? ඇයි මේ ඇනුම් බැනුම්?
CPC එක LIOC එකට බාල්දියක් අදින්න බලාගෙන හිටියේ, ස්ට්‍රයික් එක වේලාවෙ ඔවුන් තෙල් සැපයු නිසා. කුණු සුද්ද කරලා තෙල් ටික බාන්න එපා කියන්නේ කොහොමද ? කොහොමත් තෙල් සුද්ද කරන්නේ එහෙම තමයි. රිටන් ගියත් ෆිල්ටර් දාල සුද්ද කරලා ආයිත් එවනවා. ඒක සාමාන්‍ය ක්‍රමය.
ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයේ අර්බුධයට ඇමතිවරයා වගකිව යුතුයි
මුළු රටටම කෑවට තොපි ඔක්කොම වගකිව යුතුයි
ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත ක්‍රිකට් ගහල කප් දිනුවට ලොව පළවෙනිය ඇමති කමට සුදුසුයි යැයි කිවනොහැක.....