(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නිතිඥයකු මාර්ගයෙන් අද (9) අධිකරණයට ඉදිරිපත් විය.
රුපියල් කෝටි හතරක මුදලක් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.



(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නිතිඥයකු මාර්ගයෙන් අද (9) අධිකරණයට ඉදිරිපත් විය.
රුපියල් කෝටි හතරක මුදලක් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික වෙලාවකින් ඇප ලැබුනා කියලම දාන්න .....
රජගෙදර පරෙවියා වගේ හිටපු මෙතුමා රුපියල් කෝටි හතරක් අවභාවිතා කළා කියන එක විහිළුවක් . කට්ටිය ඒ කාලේ හිටපු හැටියට මේ මුදල හෝටලයකින් වේලක් කන්නත් මදිනේ.....
අපෝ එයාද ? එයාගේ හැටි අපි හොඳින් දන්නවා .
ලගදි ඡන්දයක් තියනවනේ ඒකයි
අපේ රටේ වෙනස. ලෝකෙටම එකයි. නඩුව විභාග කරන්නත් කලින්ම අධිකරණයට යන්නේ බාරවෙන්නේ නිතිඥයකුගේ මාර්ගයෙන්. දැන් හැමෝටම තියෙන්නේ හොරකම් කරලා යනවා නිතිඥයෙක් මාර්ගයෙන්. දැම්මොත් ඇතුලට යනවා අසනිපයි කියල රෝහලට. නැත්තන් දරු පවුල අඩනවා කන්නේ නෑ කියල දානවා උසාවියේ නැවත සලකා බලන්න මෙහෙම ගියාම මොකටද උසාවි? විහිළුවක් වගේ පොඩි මිනිහෙක් කෙසෙල් ඇවරියක් හොරකම් කරත් හිරේ. ..
sam ඔයා හරියට හරි, පුදුමේ කියන්නේ මෙයාල තාම එලියෙනේ ඉන්නේ, රජ ගෙදර ඉඳපු උයන්පල්ලන්ට තියෙන ගෙවල් දොරවල් වල හැටි බලන්න පුළුවන් හම්බන්තොට පැත්තේ රවුමක් දැම්මනම්
ඒ කාලේ සිංහය වගෙ හිටපු කෙනා අද නිකං..
බොස් වගේම බයිසිකලෙන්ද උසාවි ආවේ මෙයත්?
නෑයෝ ටික එකතුවෙලා ගිජුලිහිණියෝ මළකුණක් වටකරගෙන කනවා වගේ රටම හොරකම් කළා. මේ ඔක්කොටම ඉස්සර හරිහමන් මෝටර් බයිසිකලයක් වත් තිබුන අය නෙවෙයි. සොරකම් සහ මිනීමැරුම් චෝදනා තිබෙන රටින් පැනලා ඉන්න අය අල්ලන්නේ කවදාද?
අපද ? ස්පිරිතලේද ? ඕන මීහරකුනේ අපේ රටේ හැටි.
මහින්ද රාජපක්ෂගේ කාර්යය මණ්ඩල ප්‍රධානී වගේම මොහු ඔහුගේ ඥාති සහෝදරයෙක්. මෙයාට කොළඹ හතේ ගෙවල් දහයකට වඩා අයිතියි. කවදා දැකපු සල්ලිද. මේ දක්වා කාටවත්ම උසාවියෙන් දඬුවම් ලැබිලා නැති වුනාට ස්වභාව ධර්මයාගෙන් කලට වෙලාවට ලැබෙයි පොලිත් එක්කම.
අවුරුදු තුනක් ගියා මෙයාට නඩු දාන්න.
අනේ මන්දා. විශේෂ උසාවියක් ඉක්මනින් පිහිටුවා වැරදිකාරයෝ වුනොත් දඬුවම් දෙන්න නැත්නම් ඉක්මනින් නිදහස් කරන්න.. ලංකාවේ නඩු ඇසීම හරිම ප්‍රමාදයි. සෑම නඩුවක්ම අවුරුද්දක් ඇතුලත අසා නිම කරනවානම් හොඳයි.