පොලිස් පොතෙන් හංවැල්ල වලව්වත්තේ නිවසක බුරු පිටියක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඇතුළු තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි. 16 November 2016
දුර්ලභ රෑ කොකෙක් තිඹිරිගස්යායෙන් තිඹිරිගස්යාය සිරිපා පෙදෙසේ ගෙවත්තකින් දුර්ලභ පක්ෂියෙකු හමු වූ බව පරිසරවේදීහු පවසති. මැලේයානු රෑ කොකා (Malayan Night Heron) නමින් හඳුන්වන ම 16 November 2016
දක්ෂ මිනිස්සු වේගෙන් උඩ යන බෝල අත් දෙකෙන් අල්ලගන්න බැරුව අතහැරිලා මැච් පරාදවෙන සිදුවීම් අපි උවමනා තරම් දැකලා තියෙනවා. මේ පෙන්වන්නේ ඒ වගේ බෝල කටින 16 November 2016
සිංහල සිනමා ඉතිහාසයේ අමතක නොවන ගණං හැදිල්ලක් සිංහල සිනමාවේ ස්වර්ණ යුගයටත් පෙරාතුව තිබ්බ කතාවක් තමයි මේ. මේක බලල ගණං ඉගෙන ගන්නනං හිතන්නවත් එපා. විසි අට හතෙන් බෙදුවම දහතුනයි කියල 16 November 2016
‘ශිවායි’ නිෂ්පාදන මුදල සොයා ගනියි සිය නිෂ්පාදන මුදලවත් සොයා ගැනීමට අපොහොසත් වනු ඇතැයි බොහෝ බොලිවුඩ් සිනමා විචාරකයන් මත පළ කළද පසුගිය සති අන්තය වනවිට ලොවපුරා ප්‍රද 16 November 2016
SPB 50 Years live in concert විජය පුවත්පත් සමාගම මුද්‍රිත අනුග්‍රහය සැපයූ 'SPB 50 Years live in concert' ප්‍රසංගය පසුගියදා (12දා) කොළඹ CR&FC ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ අවස 16 November 2016
'හුනුවටය' නාට්‍යය උතුරේ දෙමළෙන් පෙන්වයි යුද්ධයෙන් පසුව උතුරු, නැගෙනහිර ජනතාවට මුහුණදීමට සිදුවන එදිනෙදා ගැටලු හා එම ගැටලු ජයගන්නා ආකාරය ඇතුළත් 'හුනුවටය' සිංහල නාට්‍යය 16 November 2016
මේ ක්ෂේත්රයට මම ගොඩක් කැමතියි මේ දිනවල ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් කිහිපයක් හරහා ඔබ දකින නිෂි සමරවීර නිරූපණ ක්ෂේත්රයට නවකයෙකි. පසුගිය වසරේදී නිරූපණ ක්ෂේත 16 November 2016
‘වෙනසට දායකවූවන්ට දැන් ඇත්තේ වේදනාවක්‘ ‘ජනතාව මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුවත් ආණ්ඩුවට ලබා දීමට හැකි වී තිබෙන්නේ පොද වැස්සක් බවත්, ආණ්ඩුව බලයට ගෙන ආ පිරිසට දැන් ඇත්තේ 15 November 2016
ලංකාවේ වද හිංසා පැමිණිලි 400ක් ජිනීවා නුවරට ශ්‍රී ලංකාවේදී සිදුව ඇතැයි කියන වද හිංසාවන් ගැන සාකච්ඡා කිරීම සඳහා වද හිංසා වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව අද (15) ජිනීවා න 15 November 2016
බිරිඳ මැරීයැයි ක්‍රීඩා උපදේශක ගස් ගැබිණි බිරියට පහරදී සිහිසුන් වූ පසු ඇය පණපිටින් වළ දමා මරා දැමීයැයි වැරදිකරු වූ යුද හමුදාවේ හිටපු ක්‍රීඩා උපදේශකවරයකුට උතුරුමැද 15 November 2016
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට අත හිත ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සඳහා සහාය දීමට යුරෝපා සංගමය අද (15) යූරෝ මිලියන අටක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 130ක) ව්‍යාපෘති දියත් කලේ 15 November 2016
බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන්න බැරිවෙයි නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වන සංක්‍රමණිකයන් නාවුරු සහ පැපුවා නිව්ගිනියා හි පදිංචි කිරීමට ඔස්ට්‍රේලියා රජය තීරණය කළ 15 November 2016
සේවයෙන් නෙරපුවාට ලක්ෂ 11 ක වන්දියක් කුරියවරයකු අයුක්ති සහගත ලෙස නෙරපීමට බැංකුවට කළමනාකරුවකු ගත් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුට මුදලින් රුපියල් එකොළොස් ලක්ෂ හැට 15 November 2016
'සෑම දරුවෙක්ම පාසල් යන්න ඕනෑ' - අගමැති කියයි පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව පාසල් කාලය අවසන් කිරිමට මින් ඉදිරියට අවස්ථාව නොමැති බවත් සෑම පා 15 November 2016
රොබෝ අත් දෙකෙන් කෑම මිනිස්සුන්ගෙ වැඩ පහසු කරගන්නට තාක්ෂණය දියුණු වෙනවා යැයි ඔබ සිතුවත් මින්සුන් කම්මැලි කරන්නටත් තාක්ෂණය ඉවහල් වෙනවායැයි පිළිගන්නට 15 November 2016
ජල ගාස්තු වැඩිවීම නවතී ජල ගාස්තු සියයට 30කින් ඉහළ නැංවීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. සාමාන්‍ය ජනතාව තලා පෙලන අයුරින් ජල ගාස්තු වැඩි නොක 15 November 2016
එක වගේ දෙන්නෙක් - පේෂල සමග සමන් රසිකයාගේ රසිකත්වය තීන්දු කරන්නේ කිසිම රස වින්දනයක් නැති පිරිසක් පේෂල මනෝජ් අපිට ඉදිරියට පවතිනවානම් පවතින තීරණාත්මක සා 15 November 2016
ඇඹිලිපිටිය - සූරියකන්ද පාර වැසෙයි ඇඹිලිපිටිය සූරියකන්ද පාරේ ජඳුරේ සිට සූරියකන්ද දක්වා වසර විස්සකින් සංවර්ධනය නොකිරිමෙන් වාහන ගමනාගමනයට අපහසුතා ඇති බවත් පාර පිළිස 15 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ දිඹූලාගල ආරණ්‍යවාසීව විසු හිමි නමකගේ (70) මළ සිරුරක් දිඹුලාගල කඳු මුදුනේ තිබි සොයා ගත් බව පොලිසිය කියයි. අනුරාධපුර නුවරවැව වැ 15 November 2016
සමිත් සිරිමාන්නගේ 'පින් මදිද දන්නේ නෑ' එළිදකී අහිමි වූ ප්‍රේමය පිළිබඳව පැවසෙන ගීත බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. නමුත්, එහිදී ප්‍රේමය අහිමි වීමේදී එම පුද්ගලයා අවසානයේ 15 November 2016
‘ආවා කල්ලියට හමුදාව සම්බන්ධදැයි සොයනවා‘ ආවා කල්ලියට සම්බන්ධ තවත් යුද හමුදා සාමාජිකයන් සිටීද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද පා 15 November 2016
සූර්යාගේ 'සිංගම් 03' ට ඉන්දියාව කැළඹෙයි සූර්යා කියන්නේ අතී දක්ෂ රංගන ශිල්පියෙක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. සිංගම් චිත්‍රපට බලපු අය දන්නවා සිංගම් තෙවැන්නක් එන්න 15 November 2016
‘පළිගැනීමට ලක්වූවන්ට සාධාරණයක් කරනවා‘ පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය නිලධාරීන්ට කඩිනමින් සහන ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ 15 November 2016
ඇඟලුම් සේවකයාගේ දේහය බාර ගන්න කාන්තාවෝ තිදෙනෙක් රිය අනතුරකින් මිය ගිය ඇගලුම් සේවකයකුගේ දේහය බාර ගැනීමට කාන්තාවන් තිදෙනකු ඉදිරිපත් වූ බව කියමින් ගම්පහ පොලිසිය අද ගම්පහ අතිරේක මහේ 15 November 2016
‘සාරි පොටේ’ට සම්මාන ලැබුණූ යුරේනි කිව්ව දේ පසුගියදා පැවැති දෙරණ මියුසික් වීඩීයෝ සම්මාන රාත්රියේදී යුරේනි නොෂිකාට සම්මානයක් ලැබුණා. ඒ ඇය විසින් ගායනා කරනු ලැබූ ගීතයක් වන &lsq 15 November 2016
කුස්සියක් නැති පාසලට අරක්කැමියෝ හතරක් කුස්සියක් හෝ නොමැති දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අධ්‍යාපන අමාත්‍යංශය මගින් අරක්කැමියන් හතර දෙනකු සහ කම්කරු පත්වීම් සඳහා 25 දෙනක 15 November 2016
රොමේෂ් සුගතපාල සැවොම සංවේදී කර කඳුළු සලයි හිරු නාළිකාවේ විකාශය වන රියැලිටිකරණයේ නව වැඩසටහන වන ‘මෙගාස්ටාර්’ වේදිකාව පසුගියදා විචිත්‍රවත් කළේ ‘ආර්යන්ස්’ කණ්ඩායම සහ & 15 November 2016
‘සිංහල අය දෙමළත් දෙමළ අය සිංහලත් ඉගෙනීම අනිවාර්යයි‘ උතුරු නැගෙනහිර දෙමළ සිසුන් සිංහල භාෂාවත්, සිංහල සිසුන් දෙමළ භාෂාවත් ඉගෙනගැනීම අනිවාර්ය කිරීමට පළාත් සභා පනතක් ගෙන එන බව උතුරු ම 15 November 2016
නොංචි කෝලම පහත රට කෝලම් නැටුම් සම්ප්රදායයේ එන නොංචි කෝළම දැඩි සේ හාස්‍යෙයන් පිරි අපේ සාඩම්බර උරුමයකි . මිනිස් මුහුණකින්ද නිරූපණයට අපහසු දෑ 15 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025