(ඩයනා උදයංගනී)
රජයට අයත් සෙවනගල සීනි සමාගම ඇමැති දයා ගමගේ මහතාට අයත් පෞද්ගලික ව්‍යාපාරයකට පවරනවාට තමන් විරුද්ධ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාජ්‍ය දේපල මෙසේ පෞද්ගලික අංශයට පැවරීම අනුමත කළ නොහැකි බව ද අමරවීර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ කැමති නැත්නම් එලියට බහින්න ඇයි තවත් බලන් ඉන්නේ
එහි පවසා ඇත්තේ දයා ගමගේ මහතාට අවශ්‍යනම් එය ලබාදිය හැකි බවයි. පැහැදිලිව කියවා ප්‍රශ්න අසනවානම් මිට වඩා වැදගත්.
පැහැදිලි ඊර්ෂ්‍යයාව
දයා ගමගේත් අමරවීරත් දෙන්නාම වංචාකාරයෝ දෙන්නෙක් මේ දෙන්නාම කවුද කියල ජනතාව තේරුම් ගත යුතුව ඇත.