(උපාලි ආනන්ද)
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස 16ක් වටලා සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් 10දෙනකු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (07) නියෝග කළේය.
සැකකාර කාන්තාවන්ට සමාජ රෝග ඇද්දැයි අනාවරණය කර ගැනීමට ඔවුන් වෛද්‍ය පරික්ෂණයකට යොමු කර වෛද්‍ය වාර්තා එදිනට අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
ඔවුන් වයස අවුරුදු 20ත් 40ත් අතර වියේ පසුවන්නියන්ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට තරු පහේ හෝටල් වල කරන වැඩ කාටත් පෙන්නේ නෑ. පවු අහිංසක ගමේ ළමයි කොළඹට එන්නේ කීයක් හරි හොයාගන්න.
සම්බාහන මධ්‍යස්ථාන හෙවත් හස්තකර්ම මධ්‍යස්ථාන රටටම පිළිලයක්. සාමාන්‍යපෙළ සහ උසස්පෙළ ළමුන් පවා මේවට යාමට ඇබ්බැහිවී තිබෙනවා. සමහර මිනිසුන් තම බිරිඳ ෂොපින් කරන අතරතුර පවා හදිසි වැඩකට යනවා මෙන් මේවට රිංගලා වෙලාවට ආපසු පැමිණෙනවා.
කරුණාකරලා ඔය ළමයින්ට කලින් ඕව පිටිපස්සේ ඉන්න තුප්පහි පිරිමි න් සහ ගැහැනුන් රැල අත්අඩංගුවට ගන්න!
යුරෝපයේ මෙන් පිරිමින්ට පමණක් වෙන්වුණු ජල වාෂ්ප ස්නානය කරන තැන් (ස්ටීම් බාත් සෝනා) මේ රටෙත් ඇති කල යුතුයි.
"පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ.. "
ලොව පැරණිම කර්මාන්තය වනසන්න එපා.නීතිගත කරන්න.