1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
මත් සැකකරුවෝ 851ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 851 ක් ඊයේ (25) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි... 1 hour ago
Y පිටිගල මිලානෝ · 1 hour ago මේ උපවාසය මාධ්‍යවේදීන් මැදිහත්වී අධීක්ෂණය කරන්න හරියටම කෙරෙනවද කියා. කිසිම ආහාරයක් දියරයක් ඇතුලට ගෙනියන්න ඉඩ තියන්න එපා. එතකොටයි මෙය සාර්ථක වන්නේ. Reply 0
Y වහලුන් · 1 hour ago සාකච්ඡා වැඩක් නොවේ. MR සහ ගෝටාගේ වහලුන් 2018 ජනවාරි චන්ද ප්‍රතිපල එන තුරු මෙය කරනව. නිදහසේ උපවාස කර මැරෙන්න ඉඩ දෙන්න. රටේ වෙනත් ප්‍රශ්න බලන්න. නිදාගෙන රිය පැදවීම, අදි වේගය...මෙලෙස මැරෙන අහිංසක මගීන් දෙස බලන්න. Reply 0
Y 2018 අයවැය රහසක් · 1 hour ago රජයේ බැංකු ණය දී පොලිය සහ සේවා ගාස්තු අය කරයි. සයිටම් රජයට පවරාගෙන සියලුම රජයේ පාසල් සහ සරසවි සිසුන්ගෙන් ගාස්තු අය කරන්න. සහන අධාර ක්‍රම , රක්ෂන ක්‍රම දුප්පත් දෙමාපියනට දෙන්න උපයෝගිවේ. 2018 අයවැයට දමන්න. එවිට උත්ගෝසන හමාරවේ. Reply 0
Y lakmal · 1 hour ago කෑම බීම හොර පාරෙන් යන එක නවත්වන්න මුරට ජයරත්න එකෙන් දාන්න. උපවාසය අකුරටම සිදුවෙයි. Reply 0
Y ජයරත්න · 1 hour ago අසාධාරණය වෙනුවෙන් කරන මෙම උපවාසය සාර්ථක වේවා..! අතරමගදී උත්සාහය අත්නොහැරීමට ප්‍රබල සිත් පහළවේවා..! Reply 0
Y one srilankan · 1 hour ago ජනදිපතිට කිසිම උවමනාවක් මෙය විසදීමට නැත ,,එය අනුන්ගේ න්‍යාය පත්‍ර වලට වැඩ කරන්න පමණි දන්නේ ,,,මගේ අප්පා කතාවටනම් දක්ෂය ,,,රනිල් ජෝකර් ,,,මෙය පහුගිය කලේ කියපුව මොනවද කලේ ,,,, Reply 0
Y Saman · 1 hour ago සයිටම් විරෝදීන්ට මුල ඉඳලම ඕන වුනේ මිනියක්, අප්පච්චි හිටියනම් මේගොල්ලන්ට ඇඩ්ඩ්රසුත් නැහැ... දැන් ඉතින් දෙමව්පියන් ඉස්සරහට දාල මරණයක් ගන්න බලනව.. අපි නොදන්න උපවාස ලංකාවෙ...? තිලීපන් විතරයි උපවාසයකින් මලේ.. Reply 0
Y සමන් · 1 hour ago මගේ අහින්සක ආයාචනය ඔවුනට මිය යාමට ඇති අයිතිය තහවුරු කර පුද්ගලිකව ඉගෙනුමට අපට ඇති අයිතිය තහවරු කරන ලෙසයි. Reply 0
Y kavantissa · 1 hour ago උපවාසය සාර්ථක වීමට උපකාරයක් වශයෙන්, ඉන්දන හිග වී ඇති මේ කාලයේ කාර් බස් තල්ලු කලොත් නරකද මැරී වැටෙනතෙක්? Reply 0
Y Lapaya · 1 hour ago ඔය වගේ චැනල් සෙන්ටර්, පුත්ගලික රෝහල් වහන්න කියල උපවාස කරන්න බැරිද.? මොකද ඒවගේ වැඩ කරන්නෙත් අපේ බදු සල්ලි වලින් පිනට ඉගන ගත්ත අය නිසා. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! දිගටම කරගෙන යන්න දෙන්න හොරට හොරට ලේමන් පුෆ් කන්න තැඹිලි බොන්න !
මේ අය කුහක මිනිස්සු
මේ උපවාසය මාධ්‍යවේදීන් මැදිහත්වී අධීක්ෂණය කරන්න හරියටම කෙරෙනවද කියා. කිසිම ආහාරයක් දියරයක් ඇතුලට ගෙනියන්න ඉඩ තියන්න එපා. එතකොටයි මෙය සාර්ථක වන්නේ.
සාකච්ඡා වැඩක් නොවේ. MR සහ ගෝටාගේ වහලුන් 2018 ජනවාරි චන්ද ප්‍රතිපල එන තුරු මෙය කරනව. නිදහසේ උපවාස කර මැරෙන්න ඉඩ දෙන්න. රටේ වෙනත් ප්‍රශ්න බලන්න. නිදාගෙන රිය පැදවීම, අදි වේගය...මෙලෙස මැරෙන අහිංසක මගීන් දෙස බලන්න.
රජයේ බැංකු ණය දී පොලිය සහ සේවා ගාස්තු අය කරයි. සයිටම් රජයට පවරාගෙන සියලුම රජයේ පාසල් සහ සරසවි සිසුන්ගෙන් ගාස්තු අය කරන්න. සහන අධාර ක්‍රම , රක්ෂන ක්‍රම දුප්පත් දෙමාපියනට දෙන්න උපයෝගිවේ. 2018 අයවැයට දමන්න. එවිට උත්ගෝසන හමාරවේ.
කෑම බීම හොර පාරෙන් යන එක නවත්වන්න මුරට ජයරත්න එකෙන් දාන්න. උපවාසය අකුරටම සිදුවෙයි.
අසාධාරණය වෙනුවෙන් කරන මෙම උපවාසය සාර්ථක වේවා..! අතරමගදී උත්සාහය අත්නොහැරීමට ප්‍රබල සිත් පහළවේවා..!
ජනදිපතිට කිසිම උවමනාවක් මෙය විසදීමට නැත ,,එය අනුන්ගේ න්‍යාය පත්‍ර වලට වැඩ කරන්න පමණි දන්නේ ,,,මගේ අප්පා කතාවටනම් දක්ෂය ,,,රනිල් ජෝකර් ,,,මෙය පහුගිය කලේ කියපුව මොනවද කලේ ,,,,
සයිටම් විරෝදීන්ට මුල ඉඳලම ඕන වුනේ මිනියක්, අප්පච්චි හිටියනම් මේගොල්ලන්ට ඇඩ්ඩ්රසුත් නැහැ... දැන් ඉතින් දෙමව්පියන් ඉස්සරහට දාල මරණයක් ගන්න බලනව.. අපි නොදන්න උපවාස ලංකාවෙ...? තිලීපන් විතරයි උපවාසයකින් මලේ..
දැන් ඔය සාකච්ඡා කරන කාලය තුළ උපවාසකරුවො, කනවා, බොනවද ?
මගේ අහින්සක ආයාචනය ඔවුනට මිය යාමට ඇති අයිතිය තහවුරු කර පුද්ගලිකව ඉගෙනුමට අපට ඇති අයිතිය තහවරු කරන ලෙසයි.
උපවාසය සාර්ථක වීමට උපකාරයක් වශයෙන්, ඉන්දන හිග වී ඇති මේ කාලයේ කාර් බස් තල්ලු කලොත් නරකද මැරී වැටෙනතෙක්?
ඔය වගේ චැනල් සෙන්ටර්, පුත්ගලික රෝහල් වහන්න කියල උපවාස කරන්න බැරිද.? මොකද ඒවගේ වැඩ කරන්නෙත් අපේ බදු සල්ලි වලින් පිනට ඉගන ගත්ත අය නිසා.