(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාවේ ගල්පර අතර තිබී ටී.56 ජීව උණ්ඩ 126 ක් අද (08) සොයාගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
මෙම උණ්ඩ කවුරුන් විසින් මෙහි රැගෙන ආවේද යන්න සෙවීම සඳහා පරීක්ෂණ සිදුකෙරෙන බව පොලොන්නරුව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd