මධ්‍යම සබේ අයවැය ඉදිරිපත් කරයි මධ්‍යම පළාත් සභාවේ 2017 වසර සඳහා වන අයවැය යෝජනාවලිය අද (1) සභාවට ඉදිරිපත් කැරිණි. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා අයවැය සභාව 01 December 2016
ගෝඨා/ඇවන්ගාඩ් 6ක රට තහනම අවසන් ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යෑමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඇවන්ගාඩ 01 December 2016
සංජේ දත්ගේ දුවට රඟපාන ශයිෂා ‘ශිවායි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවනු ලැබූ ශයිෂා සිගාල් සිය දෙවැනි චිත්‍රපටය සඳහා පසුගියදා අත්සන් තැබු පුවතක් වා 01 December 2016
ලංගම හිටපු ලොක්කා ඇතුළු 4කට රට ගමන් බෑ ලංකා ගමනාගමන මණ්ඩලයට දුනු කොළ සැපයීමේ සිද්ධියකදී රජයට රුපියල් කෝටි 12ක මුදලක් පාඩු කළැයි පවතින නඩුවකට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍ර 01 December 2016
මෙන්න නුවන් ගුණවර්ධන පුතා කියන දේවල් කුඩා කල සිට හැදුණු වැඩුණු, කලා කටයුතු කළ පවුල් පසුබිමත් සමග ඔහුද ගීතය ගායනයට ආසක්ත වන්නේය. තම පියාගේ මග පෙන්වීම යටතේ ක්ෂේත් 01 December 2016
දම්පල් මැදුරටත් විදලා අනුරාධපුර අනගාරික ධර්මපාල මධ්‍යස්ථානයේ තිබූ බුදු පිළිම දෙකක් හා ධාතු කරඬුවක් සොරකම් කළැයි සැකපිට හිමිනමකගෙන් ප්‍රශ්න කරගෙන යන 01 December 2016
කරුණා ඇප ඉල්ලයි:තීන්දුව සඳුදා විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමති අද(01) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මෝසමක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියේය. 01 December 2016
මංගලගෙන් ගෝඨාට චෝදනාවක් ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයාගේ නිල නිවස ලෙස භාවිත කිරීමට කුලියට ගත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර නිවසක් 2013දී හිටපු ආරක්ෂක ලේකම් 01 December 2016
නාඩා උතුර සීතල කරයි යාපනය කන්කසන්තුරෙයි මුහුදුසීමාවට කිලොමීටර් 200 ක් පමණ ඊසාන දිසාවෙන් බල පැවැත්වෙන නාඩා සුළි කුණාටුව නිසා උතුරු පළාතේ ප්‍රදේශ රැසකට 01 December 2016
බසයක් ඉබ්බාගමුවේදී කරණමක් ගසයි කොළඹ - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ඉබ්බාගමුවේදී අද (1) උදැසන පෞද්ගලික බස් රියක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් 20දෙනකු තුවාල ලබා රෝහල ග 01 December 2016
සනත් සහ වාස් ගායකයෝ වෙලා? සනත් ජයසූරිය සහ චමින්ද වාස් කියන්නේ බොහෝ දෙනා ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් දෙන්නෙක්නේ. ඉතිං මොවුන්ගේ තියෙන ක්‍රීඩා දක්ෂතාව සඳහ 01 December 2016
කුමාර් ගුණරත්නම් ගැන පාර්ලිමේන්තුවේ කථාවෙයි කුමාර් ගුණරත්නම්ගේ සිර දඬුවම් කාලය අවසන්වීමෙන් පසු විධිමත් ඉල්ලීමක් කරන්නේ නම් ඔහුට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාදීම සඳහා කටයුත 01 December 2016
ඒක රහස් කතාවක්ලු.... මිනිපුරේ පැත්තෙන් දියවන්නාවට ආපු සොයිසා උන්නැහේලා දැන් ඉන්නෙ ඒකාබද්දෙට සැට්වෙලා හිටපු ලොකු තැනත් එක්ක... ඉතින් මේ ආණ්ඩුවට හොඳක් 01 December 2016
වසරේ ක්‍රීඩකයා මැතිව්ස් : ජනප්‍රිය කිරුළ ඩිල්ෂාන්ට ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. 01 December 2016
ලයිට් - හෝන් ගහගෙන යන ප්‍රභූ වාහන ගැන ජනපති හොයයි ප්‍රධාන ලාම්පු දල්වාගෙන අනවශ්‍ය ලෙස නලා ශබ්ද කරමින් අපරික්ෂාකාරී ලෙස මහමග ගමන් ගන්නා ප්‍රභූ රථ ගැන වහාම සොයා බලා ඒ පිළිබඳ වාර්ත 01 December 2016
සල්මාන් අබිබවා රිතික් ඉහළට ලෝකයේ සිටින කඩවසම් නළුවන් අතර තුන්වැනි තැන දිනා ගැනීමට බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන්ට හැකිව තිබේ. ජාත්‍යන්තර සිනමා වෙබ් අඩවි ක 01 December 2016
මුල ඉඳන් අගට මේ හඬ ශිල්පියාට තියෙන හැකියාවන් අති විශාලයි. ඔහුට විවිධ වූ මිනිසුන්ගේ කටහඬවල් ඒ අයුරින්ම පිට කිරීමේ හැකියාව තියෙනවා. මේ ඔහු A අකුරේ 01 December 2016
රනිල් හොංකොං සමුළුවට : මහින්ද දිවයිනට රනිල් වික්‍රමසිංහ අගමැති අද අලුයම හොංකොං බලා පිටත් විය. ඔහුගේ දූත පිරිසට හය දෙනෙක් අයත් වූහ. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සංචා 01 December 2016
කුෂානි සමග ‘මා නොවන මම’ රස දෙන හදක රසකාමීත්වය යන තේමාව යටතේ රසස්වාදය දක්වා රැගෙන යන සංගීතමය වැඩසටහන සඳහා මෙවර පැමිණීමට නියමිතව ඇත්තේ කුෂානි සඳරේඛාය. වෙනස 01 December 2016
ට්රික්ෂොට්ස් බලන්න මේ වැඩ. මේ පහුගිය කාලෙ අති ජනප්‍රිය වෙච්ච බොට්ල් ෆ්ලිප්ස් වැඩේ. වතුර බාගෙට පුරවපු බෝතලයක් කරකවලා කෙලින් හිටින විදියට වට්ටන් 01 December 2016
දීපිකා හා රන්වීර් එකට නිතරම බොලිවුඩයේ පුවත් මවන චරිත දෙකක් වන දීපිකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනා පසුගියදා පැවැති ‘මුකේෂ් හා නීටා’ අම්බානි යුවළගේ ව 01 December 2016
සිහින කඩය මේ සිහින කඩය තියෙන්නෙ ඇමෙරිකාවෙ නිවුයෝක්වල. ලොකු පොඩි කාගෙත් සිත්ගත්තු මේ සිහින කඩයෙ පුරවලා තියෙන්නෙ පැණි රස කෑම. පැණි රස කෑම කන්න 01 December 2016
‘මං පතනවා’ දෙවැනි ගීතය සාර්ථකද? ගීතයකට ප්‍රතිඋත්තර ගීතයක් බිහි වීම ආරම්භ වූයේ මීට බොහෝ කාලයකට පෙරයි. එවැනි ඝණයේ ඇතැම් ගීත බොහෝ ලෙස ජනප්‍රියවූ බවද කිව යුතුයි. එව 01 December 2016
Live Script '16 රිච්මන්ඩ් විද්‍යාලයීය 2000-2010 ආදිශිෂ්‍ය කණ්ඩායම සංවිධාන කළ‘Live Script’ සංගීත ප්‍රසංගය පසුගියදා ගාල්ල, කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාග 01 December 2016
කලාවට සමුදෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ සිය අධ්‍යාපන කටයුතු සිදුකරන ඇය නිරූපණ ශිල්පය පිළිබඳ හැදෑරීම් සිදුකරමින් කලා ක්ෂේත්රයට පැමිණ තිබේ. වෙළෙඳ දැන්වීම් හා රූප රචනා 01 December 2016
සිවිල් ගුවන් කටයුතු නංවන්න හමුදාව සමග පෞද්ගලික අංශයත් පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සිවිල් ගුවන් සේවා කටයුතු කිරීම මගින් වඩාත් හොඳ සේවාවක් ලබා ගැනීමට හැකි බව ජන මාධ්‍ය 01 December 2016
වැඩි ඡන්ද 28කින් ඌව අයවැය සම්මතයි ඌව පළාත් සභාවේ 2017 සඳහා වන අය වැය වැඩි ඡන්ද 28කින් අද සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 30ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් පමණි. 30 November 2016
චුන්නාකම් බලාගාරයේ වැඩ අත්හිටුවයි : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරයවසම් මහතා ගොනු කළ පෙත්සමක් අද සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨා 30 November 2016
කිරිබත්ගොඩ තාප්පයක් කැඩුවාට මර්වින් වැරදිකරු වෙයි කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ තාප්පය ඇතුළු නිවසක කොටසක් 2010 වසරේ ඔක්තෝබර් මාසයේදී කඩා දැමීම සම්බන්ධයෙන් එම න 30 November 2016
නාමල්ට එරෙහි පෙත්සම කල් යයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීමෙන් ඊට අපහාස කළැයි කියන චෝදනා ඇතුළත් පෙත්සම සලකා බැලීම ලබන ජනවා 30 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025