අමල් වික්‍රමරත්න
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය සංගමය අතර (08) අද පෙරවරු 10.30 සිට පස්වරු04.00 දක්වා පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය සංගමය සඳහන් කරයි.
සාකච්ඡාව සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප දුම්රිය ස්ථානාධිපතිවරු සේවයේ යෙදෙන උප දුම්රිය ස්ථාන විවෘතව තබා ගනිමින් මගී ජනතාවට දුම්රිය තොරතුරු සපයමින් මෙම අවස්ථාවේ සිදු කරන සේවය අගය කල යුතුයි.
මුළුමහත් දුම්රිය මගීජනතාවක් පීඩාවට පත් කරන්න මෙයාලට කොහෙන්ද බලය ලැබුනේ..? අත්‍යවශ්‍ය මහජන සේවාවන් වන ජලය ,විදුලිය ,සෞඛ්‍ය ,ප්‍රවාහන සේවකයොන්ටයි විතරද ප්‍රශ්න තිබෙන්නේ? 65 න් ලක්ෂයක් පමණ වූ පුද්ගලික අංශයේ සේවකයෝ? දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කලානේ දැන්! ඔය වෘතීය සංගම් වලට බයේ රටක් පාලනය කරන්නේ කොහොමද?