(මනෝප්රිය ගුණසේකර)
ගජමුතු ලබාගැනීමේ අදහසින් දළ පූට්ටුවාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල පැමිණිල්ල මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යෙදවීමට වැඩබලන නීතිපති සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇත.
මෙම පරීක්ෂණයෙදී තමන්ට සහය ලබාදෙන ලෙස පරීක්ෂණ සිදු කරන රහස් පොලීසිය නීතිපතිවරයා ගෙන් කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොච්චර අඩි හැප්පුවත් දැනට තියෙන නීතිය ක්‍රියාත්මක කිරීම තමයි කරන්න තියෙන්නේ.
අන්න එහමනේ වෙන්න ඕනේ.. තවත් සද්දන්තයන් වෙනුවෙන් සධාරණයක් ඉටුකරමු...
මේ අලි ගැන හොයන්න තියන උනන්දුව මිනිසුන්ගේ මරණ ගැන හොයන කොට නැත්තේ මොකද ? මේ අලියා මරපු දවස්වලම කුඩා බිලිදියක් කතරගමදී වතුර බැරල් එකක ගිල්ලවල මැරුවා . තවම එකට මොකෙක්වත් ඇල්ලුවද ? මේ රටේ පොලිසියට සහ වගකිව යුත්තන්ට මනිසුන්ගේ ජීවිත වලට වඩා අලින්ගේ ජීවිත වටිනා නිසාද ?