(දයාසීලි ලියනගේ)
තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයට මාරුකර යවා තිබේ.
පිටරටින් ගෙන්වන ලද කුරුල්ලන් පෞද්ගලික සත්ව උද්‍යානයකට බාරදීමේ සිද්ධියක් මත මෙම මාරුවීම කර ඇති බව වාර්තා වේ.
මීගස්මුල්ල මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ සැමියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් සුරා බදු වැඩ ගැනත් හොඳට හොයලා බලන්න වේවි!!!
මේ අයට ප්‍රොමෝෂන් එකක් දෙනවා වගේනේ මේක !!
වන ජීවින් ආරක්ෂා කරන්න ඉන්න ලොක්ක දල පුට්ටුව නැති වෙලා මාස දෙකක් යනකම් දැන ගෙන හිටිය නැහැ මොකද වෙලා තියෙන්න කියල. මේ මනුස්සය මේ ගැන හරියටම දන ගන්නේ සතුන් ගේ ආරක්ෂාව පිලිබඳ වැඩ කරන ස්වෙච්චා සංවිධානයක් ඒ ගැන වාර්තා කරාටත් පස්සෙයි මොන තරම් විහිළු සහගතද. මේ වගේ වැඩකට නැති මිනිහෙකුට දීල තියෙන්නේ අපුරු දඬුවමක්. ඉතින් රටකට කලක් යයිද .