‘කැමරාවත් තුවක්කුව වගෙයි‘ - සුජීව සේනසිංහ ජනතාවට ඉමහත් සේවයක් වන පෙත්සම් කාරක සභාවට කිසිදු දිනක සහභාගී නොවූ මන්ත්‍රීන් පිරිසක් සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් කතානායකවරයා 30 November 2016
‘අයවැයට එරෙහිව හැමෝම පාරට බහිනවා‘ මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව 2017 සඳහා සම්මත කරගැනීමට කටයුතු කරන අය වැය ණය, දඩ, බදු හා ගාස්තුවලින් ඍජුවත් වක්රවත් ජනතාව පෙළන ජනතා දේප 30 November 2016
‘මැති ඇමැතින්ට පහසුකම් අවශ්‍යයි‘ මැති ඇමතිවරුන්ට ජනතාවට සේවය කිරීම සඳහා පහසුකම් අවශ්‍ය බවත් ඔවුන්ට එවැනි පහසුකම් ලබාදෙන විට විපක්ෂයේ අය බොරු විවේචන කරමින් ජනතා 30 November 2016
‘උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ තීරණයක් නෑ‘ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුම් ගෙන ඒම අනිවාර්ය නමුත් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ 30 November 2016
විනෝදාංශයක් ලෙස නිරූපණය කරන නටාලියා දන්ත වෛද්‍යවරියක වීමට සරසවි අධ්‍යාපනය ලබන මෙම යෞවනිය කුඩා කල සිටම විදේශීය අධ්‍යාපනය ලබමින් එහිම ජීවත්ව සිටින්නීය. ගයාත්‍රි 30 November 2016
ජාතික රෝහලේ මරණ හතරකට හේතු සොයයි කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් හයක දී රෝගීන් හතර දෙනකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත 30 November 2016
රාම් චරන් කිලෝමීටර් 10ක් දුවලා ජනප්‍රිය කොලිවුඩ් සිනමා නළු රාම් චරන් පසුගියදා ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පැවැති කිලෝ මීටර් 10ක් දුර සුහද මැරතන් තරගයකට එක 30 November 2016
අඳුරේදී එළිය වන චිත්‍ර මේ චිත්‍ර ශිල්පියා සාමාන්‍ය සුදු පසුබිමේ චිත්‍ර අදින්නෙකු ලෙස දැක්විය නොහැකියි. ඇත්ත වශයෙන්ම ඔහු අඳින්නේ සුදු පසුබිමේ වුවත්, ඒ 30 November 2016
පරණම රස්සාවේ මැනේජර් ගැහැණියක් පිටකෝට්ටේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් මිරිහාන දිසා දුෂණ අංශයෙන් වටලා කළමණාකාරිනියක හා තරුණියන් 30 November 2016
පල්ලම් බැස සිටි තුවක්කුකරු පල්ලමදී අල්ලයි මිනුවන්ගොඩ පසුගිය 24 වෙනිදා පීල්ලවත්ත අයෙකු වෙඩි තබා මරා දැමු බව කියන සැකකරු පල්ලම දී අවියක් හා පතොරම් ද සමග අත්අඩංගුවට ගෙන අධිකරණය 30 November 2016
‘ලංගම නිවාඩු අවලංගුයි‘ දෙසැම්බර් 2 වැනි දා දින යම් හෙයකින් පෞද්ගලික බස් රථ ධාවනය නොකර වැඩවර්ජනයක් සිදු කළහොත් ඊට මුහුණ දීමට ලංකා ගමනා ගමන මණ්ඩලය සියයට සිය 30 November 2016
පිල්ලයාන් යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝෂප් පරරාජසිංහම් ඝාතනයේ සැකකරුවන් වන නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍ර 30 November 2016
අතුරු වෙද සේවකයෝ ටවුන් හෝල් හිර කරති අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක 30 November 2016
‘මම රැහේ උන් සමගයි‘ ‘දේශපාලනඥයෙක් විදියට මමත් යම්කිසි කාලයක් පත්තරකාරයෙක් විදියට පොළොන්නරුව සමූහ වාර්තාකරු ලෙස වැඩ කළා. ඒ නිසා මමත් යම් කොටසක් ඒ අත 30 November 2016
රූකාන්තගෙන් අලුත් වැඩක් රූකාන්ත ගුණතිලක කියන්නේ සංගීත කලාව තුළ නව පිටුවක් පෙරළපු චරිතයක්නේ. ඉතිං ඔහුගේ අලුත් වැඩක් "Roo On Stage Live" දෙසැම්බර් 03 වැනිදා ඉඳන් 30 November 2016
හොරෙන් විදුලිය අරන් දඩ කති විදුලි මීටර් වෙනස්කරමින් වංචනික ලෙස විදුලිය ලබාගත් දෙදෙනකුට දඩ හා අලාභ ගෙවන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනි චතුරානි 30 November 2016
අනුර සේනානායකත් යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන 30 November 2016
මන්ත්‍රී කරල පැහේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක මාසික කාර්යාල දීමනාවක්ද සෑම පාර්ලිමේන්තු රැස්වීමකටම ලබාදෙන දීමනාව රුපියල් 2000 30 November 2016
පරණ තනතුර වෙනස් වෙයි නගරයේ කසල අදින කම්කරුවාට ගෞරවයක් ලැබෙන ආකාරයට ‘අපද්‍රව්‍ය මෙහෙයුම් සහායක‘ ලෙස ඔවුන් හඳුන්වන ලෙස සියලු පළාත් පාලන ආයතන ප්‍රධ 30 November 2016
සිරස් බනුව විතරයි:සිරසක් නෑ මාර්ග අංක 255 කොට්ටාව - පිළියන්දල මාර්ගයේ සිද්දමුල්ලේ මහ පාරේ ගිය යතුරුපැදිකරුවකුගේ හිසේ හෙල්මටයක් නොමැති විය. ඒ වෙනුවට ඔහු සංගීතයට 30 November 2016
ජෝන් 'Force' තුන්වැන්නට සැරසේ පසුගියදා තිරගත වීම් ආරම්භ කළ ‘Force’ දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්රහි 30 November 2016
පිට පිට රාජ්‍ය සම්මාන උලෙළ 02කදී මෙම සම්මානය මට ලැබුණා පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශයවූ ටෙලිනාට්‍ය සහ එහි ශිල්පීන්ගේ හැකියාවන් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී රාජ් 30 November 2016
ආවා 11කට ඇප ආවා නමින් කණ්ඩායමක් නිර්මාණය කර උතුරු පළාතේ විවිධ නීති විරෝධී කටයුතු වල යෙදුණු බව කියමින් රිමාන්ඩ් කරනු ලැබ සිටි 11 දෙනකු අද (30) ඇප මත 30 November 2016
මාබල් මැෂිම මේ සංකීර්ණ මැෂිම කොතරම් සංකීර්ණ වුවත් ඒ හරහා මැවෙන සංගීතය නම් ඉතාමත් සුන්දරයි. ඒ දෙස කොතෙක් වෙලා බලාසිටියත් එයින් සංගීතය මැවෙන අයු 30 November 2016
ත්‍රී රෝද - ලොරි අනතුරින් දෙන්නෙක් මරුට වැල්ලවාය, යාලබෝව දී ත්‍රී රෝද රියක් හා ලොරියක් ගැටී දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 30 November 2016
වෙද සංගමෙත් වැඩවරයි රජයේ 2017 අයවැය යෝජනාවලට විරෝධය පාමින් දිවයින පුරා රෝහල් රැසක වෛද්‍යවරු අද (30) වර්ජනයක් ඇරැඹූහ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ස 30 November 2016
The letter – Short film by Anoma Weerasekara අනෝමා වීරසේකරගේ මෙම කෙටි චිත්‍රපටය හුදෙක් යම් සංවේදී කතාවක් ඔබට පවසයි. සරළව එසේ මෙසේ ගනිමු. මාස ගණනක සිට ඔබ යැවූ ලියුම් බොහෝ ගණන 30 November 2016
කේරළ ගංජා තොගයක් වළලමින් සිටියදී අහුවෙයි කල්පිටියේ කන්දකුළිය ආගමික දේවස්ථානයකට අයත් අක්කර පනහක ඉඩමක, වළදාමින් තිබූ කේරළ ගංජා කිලෝ 25ක් පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර 30 November 2016
දියවන්නාව එපාවෙලා? මහජන ඡන්දෙන් දියවන්නා කවුන්සිලේට පත්වෙලා හිටියත් කවුන්සිලේ රුස්වීම්වලට නොපැමිණීමෙන් වාර්තාවක් තැබූ තරැණ මන්තිරිතුමෙක් ඉන්නව ක 30 November 2016
මිනිස්සුන්ගේ හැඟීම් නිර්මාණයකට ගොනු කරන පැතුම් පිටපත් රචකයෙක් ලෙස කලාවට අවතීර්ණ වූ ඔහු ගීත රචනා, මියුසික් විඩියෝ වගේම වෙළෙඳ දැන්වීම් තුළින් කරළියෙහි පෙරළි කරමින් සිටියි. නවක 30 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025