(මනෝප්රිය ගුණසේකර)
බැඳුම්කර කොමිසමේ කාලය ලබන දෙසැම්බර් 31 වැනි දා දක්වා ගැසට් නිවේදනයක් මගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිර්ඝ කරනු ලැබ ඇත.
කොමිසමේ කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබු අතර කොමිසමේ වාර්තාව සකස් කිරිම සඳහා කාලය අවශ්‍ය බවට කොමිසමෙන් කරන ලද දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් ජනපති කොමිසමේ කාලය එලෙස දිර්ඝ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්මවගේ ආදරණිය දුදරුවන් වන අප ඇස් අයාගෙන සිටිනවා අපගේ ලේ, කදුළු , දහදිය මහන්සියෙන් උපයාගත් මුදල් හොරාකාපු මේ " සුදුපිරුවට ඇදගත්ත කපටි " දඩුවම් ලබාදීමට වඩාත් නිවැරදි වාර්තාව ලැබෙන තුරු. මේසා විශාල වංචාවක් වසන්කිරීමට පාදසටහන් තැබූ නාම ලේඛනයද ලක්මවගේ දුදරුවන් වන අප හොදින දන්නා බව දැන්වීමට කැමැත්තෙමු.
මොකටද? හෙට ජනාධිපතිට වාර්තාව දෙනවා කියන්නේ.
ඔට්ටුපාලු නියාය. හැමදාම ඇදෙනවා
තව ටෙලෙෆොන් කෝල් තියෙනවද ?
දැන් සුජීවට තවත් මාධ්‍ය හමුවක් තියන්න පුළුවන්....
අගමැතිතුමා ප්‍රකාශ කලපරිදිම 2008 - 2015 දක්වා කල බැඳුම්කර පරික්ෂාවත් මෙයට එකතු කිරීමට තව වසරක කාලයක් මෙය දීර්ඝ කිරීම ඉතාමත් කාලෝචිත යැයි සිතේ. ජනපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!
චන්දෙදි එ්කාබද්දය මෛත්‍රී පිල සමග එකතුවෙන්න බැ කියපු නිසා , දැන් ඉතුරුවෙලා තියන එකම තුරුම්පුව ඔය කොමිසම චන්දෙ දක්වා දික් දික් කර කර ඒජපය නිහඩ කිරීමයි , නැත්තම් මෛත්‍රී පිලට ඇපත් නැ
2020 වනතුරුම අදින්න මෛත්‍රී මහත්තයෝ
ලිච්චවි රජ මලාද? කෝ දැන් ලිච්චවී රජ මේවාට උත්තර දෙන්නෙය් නැත්ද ?