තරිඳු ජයවර්ධන
මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න මහතා පත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා විශ්‍රාම ගැනීමත් සමඟ එම තනතුරට පුරප්පාඩු වී තිබිණි.
පොලිසියේ පරිපාලන බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන චන්දන වික්‍රමරත්න මහතා මෙම තනතුර ලබා දී ඇත්තේ පොලිස් කොමිසමේ අනුමැතිය යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd