(සිරාජ් හසීම්)
සිරුරට භූමි තෙල් දමා බිරියක ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක වරදකරු වූ පුද්ගලයකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා බරපතල වැඩ සහිත දස වසරක සිරදඬුවමක් අද (6) නියම කළේය.
එමෙන්ම වරදකරු හට රුපියල් 5000ක දඩයක්ද ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා දඩය නොගෙවන්නේ නම් තවත් තෙමසක සිරදඬුවමක්ද නියම කරනු ලැබීය.
මෙලෙස වරදකරු වූයේ යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචි අන්තෝනිමුත්තු ඥානදාස් නැමති පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමේ හැටියට මොහු ද්‍රවිඩ..., නමුත් හින්දු භක්තිකයෙක් වෙන්න බැහැ. එයත් මේ කෘෘරත්වයට යම් හෙයකින් දායක වූ වා විය හැකියි. රටින් පිට සිට සිංහලකමට හා බෞද්ධ කමට පරිභව කරන දෙමළ ඩයස්පෝරාවට නායකත්වය දෙන්නෙත් හින්දු ආගම අත්හල ද්‍රවිඩ කණ්ඩායම්. වසර 30 ක කාලයක් තිස්සේ කරගෙන ගිය කාලකණ්ණි ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමට උල්පන්දම් දුන්නෙත් එවැනි පාපතරයින්. ජාත්‍යන්තරව ලංකාවට විරුද්ධව ඔවුන් ගෙනගිය සාවධ්‍යය ප්රචාරයේදී ඔවුන් දිගින් දිගටම කියා සිටියේ සිංහල බෞද්ධ බහුතරය ඔවුන්ගේ අම්මලාව, අක්කලාව හා නංගිලාව අතවර කර මරා දමන බවයි. මෙම සිද්ධියේදී තම බිරිඳගේ ඇඟට භූමිතෙල් වත්කර ගිනි තබා මැරීමෙන් තමාගේම වර්ගයට කෘෘරවෙන්න. ඔවුන් තුල ඇති හැකියාව මොනවට පෙන්නුම් කරනවා.