(ටෝනි කරුණානායක)
යාපනය මල්ලකාම් අධිකරණයේ විභාග වන නඩු දෙකකට ඉදිරි පත් නොවී අධිකරණය මඟහැර විදෙස් ගතව රැකියාවක් සිදුකර මෙරටට පැමිණි පුද්ගලයකුව කටුනායක ගුවන්තොටුපළ පොලිසිය අද (6) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා හා විවෘත වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගෙන තිබු සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් ලබන 12 වැනි දා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසුරිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd