චිත්‍ර ඇඳීමේ හැකියාව මේ කර්බි රොසෑන්ස්ගේ චිත්‍රය උල්පත් පෑනකින් ඇඳෙන්නක්. ඔහුගේ මෙම චිත්‍ර දැඩි කතාබහට ලක්වන්නේ එහි ඇති සරල බව තුළ වුවද මවන විශිෂ්ටත් 30 November 2016
සල්මාන් 'ඩියර් සින්දගී' වෙනුවෙන් මේ දිනවල අති සාර්ථකව බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වන ෂාරුක් ඛාන් හා ආලියා භාට් රඟන ‘ඩියර් සින්දගී’ චිත්‍රපටය වෙන 30 November 2016
හොඳම නිරූපිකාවක් වීමට කරළියට ආ හසිනි නව යොවුන්වියේ පසුවන මේ රුවැත්තිය තවම අධ්‍යාපන කටයුතුවල නිරතවන්නීය. නිරූපණයට දැඩි ඇල්මක් දක්වන ඇය නිරූපණය පිළිබඳ හැදෑරීම් කටය 30 November 2016
මුදල් අමාත්‍යංශයට හිරිකිතක් නැතිලු රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාත් මුදල් අමාත්‍යාංශයත් දුම්කොළ සමාගම් වෙනුවෙන් පෙනී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ල 29 November 2016
ලංකාවේ තිදෙනෙක් ඩුබායි හිරේට එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නගරයේ පිහිටි අධි සුඛෝපබෝගී නිවසකින් ඩිරාම් මිලිනයක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝ 29 November 2016
‘වර්ජනයට මුහුණ දෙන්න සූදානම්‘ - රාජිත සේනාරත්න රජයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය බදාදා (30) වැඩ වර්ජනයක් පවත්වන බව අද දහවල් දැනුම් දුන්නත් ඒ ගැන පූර්ව සාකච්ඡාවක් පැවැත්වූයේ නැතැයි 29 November 2016
‘එස්.ටී.එෆ් හිටපු ලොක්කා ඇල්ලීම අනුමත කරන්නේ නෑ‘ පසුගිය මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ පරාජයට වගකිව යුතු අය නව පක්ෂයක් හා එක්වීම පක්ෂයේ නව ගමනක් සඳහා ස්වභාව ධර්මයා විසි 29 November 2016
රන්බිම ඔප්පු පිරිනමයි ඉඩම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් සංවිධානය කළ ‘රන්බිම ඔප්පු‘ ප්රදානය වැඩසටහන මෛත 29 November 2016
වාහන පැවරුම් සහන කාලය දීර්ඝ කරයි වාහන පැවරුම් සහතික නීත්‍යනුකූල කර ගැනීම සඳහා ලබා දුන් සහන කාලය දෙසැම්බර් 31 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව මෝටර් රථ ප්‍ර 29 November 2016
ජනවාරි 20 උසාවි එන්න ඥානසාර හිමිට නොතීසි මාලබේ තලාහේනේ පල්ලියකට අලාභ හානි කිරීමේ නඩුවකින් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානාසාර හිමි ඇතුළු පිරිසක් නිද 29 November 2016
දඩුබැදිරුප්ප වල් අලි වනසති ගලේවෙල දඩුබැදිරුප්පට රණව රක්ෂිතයේ වල් අලි රංචුවක් පැමිණ වගා විනාශ කරතියි ගම්වැසියෝ පවසති. අලි රංචුව වෙනත් රක්ෂිත වනාන්ත 29 November 2016
අන්තරේ පාගමනට කඳුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනට පාර්ලිමේන්තු වටරවුම අසල දී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. අන්තරේ ඇතුළු ස 29 November 2016
පකිස්තාන දෙන්නා ඩොලර් මල්ලේ හිරවෙති රුපියල් අසු තුන්ලක්ෂයක් වටිනා ඇමෙරිකා ඩොලර් තොගයක් පාකිස්තානයේ කරච්චි නුවරට හොරෙන් ගෙන යාමට ආ බව කියන පකිස්තාන ජාතිකයන් දෙදෙනකු 29 November 2016
ධනුෂ්ගේ දෙමාපියන් බව පවසා යුවළක් උසාවි යයි දකුණු ඉන්දීය සිනමාවේ නළුවෙකු වන ධනුෂ් සම්බන්ධයෙන් පෙත්සමක් උසාවියට ඉදිරිපත් වීමත් සමග ලෝකයම අවධානය ධනුෂ් වෙත යොමුවී තිබෙනවා. 29 November 2016
අලුත්වූ පැරණි ආදරේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ සහ අමාත්‍ය රංජන් රාමනායක කියන්නේ දේශපාලන වේදිකාවේ තරහකාරයෝ දෙන්නෙක්නෙ. හැබැයි ඔය දෙදෙන 29 November 2016
ආච්චිඅම්මව බය කරන හැටි මේ වීඩියෝවේ සිටින තරුණයා තමුන්ගේ ආච්චිඅම්මාව බය කරන සහ පුදුම කරන විදියේ වීඩියෝ කිහිපයක් එක්කොට සැදූ තනි වීඩියෝවක් මෙලෙස එළිදක්වා 29 November 2016
කාම්බෝජ අගමැති ගමන අවලංගුයි කාම්බෝජ අගමැති හුන් සෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක සිදුකිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි කාම්බෝජි 29 November 2016
ළමයි අටයි, එක බල්ලයි - හීරෝ නීරෝ හීරෝ නීරෝ චිත්‍රපටයේ අධ්යක්ෂ ප්‍රදීප් මහේෂ් ලියනගේ ප්‍රදීප් මහේෂ් ලියනගේ විසින් ප්‍රථම වරට තිර රචනය ලියා අධ්‍යක්ෂණය 29 November 2016
තිදෙනෙක් හොර ඩීසල් නාගනිති කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් ඩීසල් හා භූමිතෙල් මිලට ගෙන ඒවා මාපිටිගම පාළු ස්ථානයක දී එකට කලවම් කර ඩීසල් ලෙස බෙදාහැරි බව කියන ති 29 November 2016
අන්තවාදී ලේකම් යළි රිමාන්ඩ් තවුහිද් ජමාත් නමැති අන්තවාදී සංවිධානයේ ලේකම් අබ්දුල් රසීක් දෙසැම්බර් 9 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත 29 November 2016
පෙම්වතිය ලස්සන වැඩි නිසා මුහුණ පුච්චලා සිය ගැබිණි පෙම්වතියගේ මුහුණ වඩාත් ලස්සන නිසා ඇගේ මුහුණ පුළුස්සා ඇය මරා දැමීමට තැත් කළ 42 හැවිරිදි පාවුලෝ පියට්රොපාලෝ නමැති ඉතාලි 29 November 2016
කරුණා රිමාන්ඩ් වෙඩි නොවදින මෝටර් රථයක් අවභාවිතා කළැයි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දෙසැම්බර් 7 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍ර 29 November 2016
ශාරුක්ගේ සෙල්ෆිය ශාරුක් ඛාන් පිළිබඳව මේ දිනවල නිතර කතාබහ කරන්නේ ‘ඩියර් සින්දගී’ චිත්‍රපටය පිළිබඳවයි. කොහොම හරි ශාරුක් තම පුතාවන ආර්යන් ඛාන් 29 November 2016
කරුණා උසාවියට හිටපු ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් (කොටි සංවිධානයේ නැගෙනහිර හිටපු නායක හා ශ්‍රිලනිප උප සභාපති) රුපියල් අසු ක 29 November 2016
මාල හොරාට විරේක බේත් දෙයි කොළඹ පිටකොටුවේදී බිරියගේ පවුම් දෙක හමාරේ මාලය කඩාගෙන දිවු කොල්ලකරු මහජන සහයෙන් අල්ලා ගැනීමට රත්නපුරයේ පොලිස් සැරයන්වරයෙක් සමත් 29 November 2016
ලංවිම සේවකයෝ බදුල්ලේ උද්ඝෝෂණයක ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක පිරිසක් අද (29) බදුල්ල ලංකා විදුලි බල මණ්ඩලයේ ඌව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලය ඉදිරිපිට උ 29 November 2016
'ආලෝකෝ උදපාදි' ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙයි ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ "ආලෝකෝ උදපාදි" චිත්‍රපටය, මේ දිනවල ඉන්දියාවේ "ගෝව" නගරයේ පවත්වනු ලබන ආසියාවේ පැරණිතම "ඉන්දිය 29 November 2016
නියම රස්සාවක් දීලා මැදපෙරදිග රැකියාවක් ලබාදෙන බව පවසා ශ්‍රී ලාංකික තරුණියක් තායිලන්තයට ගෙන්වා, ගණිකා වෘත්තීයේ යෙද වූ බව කියන තවත් ලාංකික තරුණය 29 November 2016
ප්‍රවාහන කොමිසමට අතුරු තහනමක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් කිහිපයක බලපත්‍ර අහෝසි කිරීමට ජාතික ප්‍රවාහන කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිත 29 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025