(බිඟුන් මේනක ගමගේ)
එක්කෝ පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කළ යුතු බවත් නැතිනම් පුවත්පත් මණ්ඩලය ගැන නැවත සිතිය යුතු බවත් ජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර මහතා නාරාහේන්පිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී අද(5) පැවැසීය.
21 වැනි සියවසේ ජනමාධ්‍ය වාරණය යනු ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බව කී හෙතෙම ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පෙනී සිටින බව අවධාරණය කළේය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිල වෙබ් අඩවිය www.slwja.lk විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd