(පාලිත ආරියවංශ)
උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවු නිවාස හා වගාහානි වෙනුවෙන් මෙතෙක් සාධාරණ වන්දියක් ලබානොදීමට එරෙහිව අද (6) අධිකරණයේ නඩු වාරය යන අතරතුරදී නිහඬ විරෝධතාවයක යෙදී සිටිති.
උමාඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ , අසාර්ථක උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ හා උමාඔය ඔහු බහුවිනාශකාරි ව්‍යපෘතියට එරෙහි භික්ෂු පෙරමුණ විසින් මෙම විරෝධතාවය සංවිධානය කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර බණ්ඩාරවෙල සහ එහි වසන අප්‍රමාණ දයාවෙන් පිරුණු ගැමි ජීවිත අපායට ඇද දැමු ආත්මාර්ථකාමී තණ්හාකාරි දේශපාලක සහෝදරයන් මෙහි පැලෙන පොළව තුලින්ම ගොස් අපාගත වේවා.....!!!
ඒක නෙමෙයි. අද වෛද්‍ය පාදෙණිය සම්බන්ධයෙන් තීන්දුව දුන්නේ නැද්ද අභියාචනාධිකරණය?
උමා ඔය සංකල්පයේ වැරැද්දක් නැහැ.. එ්ක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ ප්‍රශ්නෙ තමයි තියෙන්නේ. තාක්ෂණය යොදාගෙන නිවැරදිව ඕක කරන්න ලංකාවේ කිසිම ව්‍යාපෘතීන් කරන්න අමාරුයි. ජනතාව පාරට බහින්න මෙතන සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා.