ජවිපෙ නායකයාත් කොවිඩ් එන්නත විද ගනී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද කොවිඩ් මර්දන එන්නත අද (14) ලබාගෙන ඇත. 14 July 2021
මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම කොටසේ වැඩ කඩිනම් කරයි මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් දුන්නේය. 14 July 2021
අන්තරේ නියෝජිතයින් සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවක් යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි. 14 July 2021
අලිවැට නඩත්තු කිරීම ස්වේච්ඡා බලකායකට අලිවැට නඩත්තු කිරීම ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශීය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බළකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතියක් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට දැනුම් දුන්නේය. 14 July 2021
තරුණයන්ගේ ඉතාලි සිහිනය බොඳ කළ තිදරු මවක අල්ලයි ඉතාලි රැකියාවලට යවන බව පවසා වංචනිකව මුදල් රැස්කර සැඟව සිටි කාන්තාවක් හලාවත මයික්කුලම ගොඩකඹුර ප්‍රදේශයේ දෙමහල් නිවසක සැඟව සිටිය දි තරුණයන් පිරිසක් ඇය අල්ලා හලාවත පොලිසියට අද බාර දි ඇත. 14 July 2021
නැවේ ගින්නෙන් සිදුවූ හානියට කෝටි 72ක වන්දියක් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ශ්‍රී ලංකාවට සිදුවූ පරිසර හානියට වන්දි ලෙස ඩොලර් මිලියන 3.6 ක් හෙවත් රුපියල් කෝටි 72 ක මුදලක් රජයට ලැබුණු බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥා දර්ශනී ලහඳපුර මහත්මිය පැසුවාය. 14 July 2021
සතුන්ටත් කොරෝනා ඇත්දැයි සොයයි රටේ සතුන්ට කොරෝනා වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා පශු වෛද්‍ය විශේෂ කණ්ඩායමක් පත්කළ බව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 14 July 2021
රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක් විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා නොකලොත් ලබන වසරේ මැද වන විට රටේ බඩගින්න මෙන්ම විරැකියාව වැඩිවීම වළක්වා ගන්නට නොහැකි වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (14) පැවසීය. 14 July 2021
දිරාපත් නොවන ලන්ච්ෂීට් අගෝස්තු 1 වැනිදා සිට තහනම් කෑම එතීම සඳහා භාවිතා කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්ච් ෂීට්) නිෂ්පාදනය හා බෙදාහැරීම ලබන 1 වැනිදා සිට තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 14 July 2021
‘‘රට මාස දෙකකින් සම්පූර්ණයෙන්ම අරිනවා‘‘ විශාල දෙයක් ඇති නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 July 2021
රට පුරා සියලු රෝහල්වලට ජනපති අණින් පහසුකම් දිවයින පුරා සියලුම රෝහල්වලට වෛද්‍යවරුන් හෙදියන් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය . 14 July 2021
ලග්ගල ගැමියෝ ගමට පාලමක් ඉල්ලා මාරාන්තික උපවාසයක බිබිල මඩුල්ල ලග්ගල ගැමියෝ පිරිසක් දික්ඔය හරහා පාලමක් ඉල්ලා දින තුනක් තිස්සේ මාරාන්තික උපවාසයක නිරතව සිටිති. 14 July 2021
වීරකැටියේ මව්පියන් උද්ඝෝෂණයක ජාතික පාසැල් දහසේ ව්‍යාපෘතියට යෝජිතව තිබූ වීරකැටිය උඩයාල මහා විද්‍යාලය එම ව්‍යාපෘතියෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් පාසැලේ දෙමාපියන් විසින් ආරම්භ කොට ඇති අඛන්ඩ සත්‍යග්‍රහය තෙවැනි දිනටත් අද (14)දිනය පුරා පැවැත්විණි. 14 July 2021
‘සැප්තැම්බර් 1 වැනිදා තෙක් හරීන් අත්අඩංගුවට ගන්නේ නැහැ' සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන සැප්තැම්බර් 01 වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 14 July 2021
‘අත්දැකීම් ඇති නිලධාරීන් මැතිවරණ කොමිසමෙන් ඉවත් කිරීම එහි ස්වාධීනත්වයට තර්ජනයක්‘ කෙටි කාලයක් තුල අත්දැකීම් ඇති නිලධාරින් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉවත් කිරිම බරපතල සැකයකට තුඩු දෙන කරුණක් බැවින් එය මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට එල්ලවන බරපතල තර්ජනයක් බවත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. 14 July 2021
විරගුල හුලංකන්දේ නිධන් ගන්න ගිය 6 ක් අත්අඩංගුවට ගම්පහ, වීරගුල පොලිස් බල ප්‍රදේශයට අයත් කහබිළිහේන හුලං කන්ද මුදුනේ නිධානයක් ගැනීමට කැනීම් සිදු කරමින් සිටි බව කියන පුද්ගලයින් හය දෙනෙකු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය (1) මගින් අත් අඩංගුවට ගෙන ඇත. 14 July 2021
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට දේපොළ කොල්ල කෑ 3ක් මාට්ටු පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් ව්‍යාජ හැඳුනුම්පත් පෙන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රන්බඩු සහ දේපළ කොල්ලකෑම නිරත කල්ලියක තිදෙනෙකු වත්තල ප්‍රදේශයේ දී වත්තල පොලිසිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 July 2021
ගෝරි කළ මන්ත්‍රීවරුන්ට මැති සබා කමිටුවෙන් දෝස් මුර පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී සහ ඉන් පිටත පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පහරදීම් ඇතුළු නොහික්මුණු සිදුවීම් උත්තරීතර සභාවක නොවිය යුතු ඒවා බවට එම සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරීක්ෂණ කමිටුව සිය අවසන් වාර්තාවෙන් පෙන්වා දී ඇත. 14 July 2021
පැය 24 කදී නිරෝධායන නීති කැඩු 164 ක් අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 164 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 July 2021
දිස්ත්‍රික්ක 9ක ගම් 14ක් හුදකලා බවින් නිදහස් කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 9 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 14 උදෑසන සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 July 2021
අද දවසේ කාලගුණය දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද(14) මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 July 2021
අනූෂට අලුත් පුටුවක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර ඇත. 14 July 2021
මහ පාරේ ගිය 10කට මාරයා අතවනයි ගතවූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 14 July 2021
වැරදි වැඩෙත් කර නියාමකටත් පහරදීලා වාද්දුව සිට රාගම බලා ධාවනය වූ තිබූ දුම්රියක නියාමකවරයාට දෙහිවල දුම්රිය ස්ථානයේදී පහර දුන් බව කියන සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 July 2021
රංජන්ගේ නිල නිවාසය ආපසු ගන්න යයි සිර දඩුවම් නියම සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ලබන සතියේදී ඉවත් කරගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ . 14 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1404ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 522 දෙනෙක් අද (13) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 13 July 2021
වෙඩින්වලට පළාත් සීමාවේ බුරුලක් පළාත් අතර සංචරණ සීමා විවාහ උත්සව වෙනුවෙන් ලිහිල් කිරිමට රජය පියවර ගෙන ඇත. 13 July 2021
ගුරු සංගමයේ තද ප්‍රකාශයක් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය නිසි පරිදි පැවැත්වීමේ කිසිදු සැලැස්මක් ආණ්ඩුවට නැතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි. 13 July 2021
ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගය ගැන ජනපති සමඟ සාකච්ඡාවක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා සවස 6.00ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ. 13 July 2021
රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුවද ? වර්තමානයේදී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුව බව පෙනෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13) පැවසීය. 13 July 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026