(සුජිත් හේවාජුලිගේ)
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී සියලුම සතොස අලෙවිසල් සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව තබන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ අතර රුපියල් දෙදහස් හයසියයක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් බඩු මල්ල 1998 දුරකථන අංකය අමතා නිවසටම ගෙන්වාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
ඉදිරි සතියේදී ඒ සඳහා ප්‍රවාහන ගාස්තුවක්ද අය නොකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතොස ඇරලා තිබ්බාට බඩු නෑනේ...!!!
නිරෝධායන නීති කැඩූ 186ක් පොලිස් දැලේ.? නිරෝධායන ඇඳිරිය කැඩුවොත් වැඩ වරදියි...
කිව්වොත් මෝඩ කතාවක්, කෙරුවොත් මෝඩ වැඩක්...
කතා කරලා බලමු උත්තර දෙයිදා කියලා. කියන විදියට වැඩේ වෙයිද කියලා...
මේක බොරුවක්, දුරකථන අංක වැඩ නැහැ. සතොස බඩුත් නැහැ.
වසන්නන්ගේ සංගමයට අභියෝගයක්, පුලුවන්නම් වහලා පෙන්වන්න.