
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑවේ ග්‍රාම සේවා වසම් 20 වයස අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ සහ ආබාධිත පුද්ගලයන් සඳහා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය ගෙයින්ගෙට ගොස් එන්නත්කරණය අද දින සිදු කළේය.
වෛද්‍ය බළකාය සහ කැස්බෑව පොලිසියෙන් නිලධාරීන් මගින් මඩපාත පදිංචි වයෝවෘද්ධ පුද්ගලයන්ගේ නිවෙස් වලට ගොස් එම එන්නත්කරණය සිදු කළේය. ආබාධිත කාන්තාවක් යුද හමුදා වෛද්‍ය බළකායට සිය ආචාරය පුද කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාගම MOH කාර්යාලයේ සහ රෝහලේ පසුගිය 19 දින දෙවන එන්නතට නියමිත අයට එන්නත නොතිබුණි. මෙම ජංගම දුරකථන අංකය උත්සාහ කළද අද දින පිළිතුරු දුන්නේ නැත. කරුණාකර ඇති තරම් එන්නත් මේ ප්‍රදේශයටද සපයන්න. දුරකථනයට පිළිතුරු දිය නොහැකි නම් ෆේස් බුක් පිටුවක්වත් විවෘත කරන්න.
කෝ ආණමඩුවට, පැත්ත පළාතේ නැහැ එකෙක්වත්.
විශේෂයෙන්ම වයෝවෘද්ධ කෙනෙකුට කොවිඩ් ආසාදනය වුවහොත් ජීවිත අවදානම ඉතාමත් වැඩියි. ඒ අනුව වයෝවෘද්ධ සහ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් දියත් කර ඇති ඉතාමත් වටිනා සහ කාලෝචිත සත්කාරයක්. හමුදාවට හැමදාමත් අපේ ප්‍රණාමය