(සුජිත් හේවාජුලිගේ )
රට වසා දමා දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි වන පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙල අනිද්දා (23)සිට ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි විපක්ෂයේ පට්ටියේ අය බැවින් පාලන බලය තිබෙන අයගෙන් මෙම රුපියල් 2000 දීමනාව අපේ දුගී දුප්පත් ජනතාවට කොහෙත්ම ප්‍රමාණවත් නොවෙනු ඇත. රු50000.00 "වත්" ඒ අපේ දුගී ජනතාවට ලබාදිය යුතුමයි. නොඑසේනම් අප ඒ අපේ ඇම්බැට්ටයින් සියල්ලන්ම උද්ඝෝෂණ සඳහා පෙළගස් වන්නෙමු. මිට පුතාණෝ සමග අත්වැල් බැඳගත් දියව් දියව් කුමාර සහ සහචරයින්...
2000 රෝල්කරන්න කියලා තමයි කියන්නේ... ඉතුරු ටික කියන්නේ නැහැ...
2004 සුනාමි සල්ලිවල ඉඳලා රාජපක්ෂලා හොරාකාපුවා රටට ගෙනැල්ලා අසරණ මිනිස්සුන්ට බෙදපල්ලා.
රුපියල් 2000 වෙනුවට ඒ සමාන වටිනාකමට අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් දුන්නොත් හොඳයි නේද?
රුපියල් 2000ක් දවස් කීයක් කන්නද?