ඇමෙරිකෙයාර් සංවිධානයෙන් වෛද්‍ය ආධාර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය කළ ඉල්ලීමක ප්‍රථිපලයක් ලෙස ඇමෙරිකාවේ ලාභ නොලබන ආපදා සහන සහ ගෝලීය සෞඛ්‍ය සංවිධානයක් වන ඇමෙරිකෙයාර් විසින් ඇමෙරිකානු ඩොලර් 773000 ක හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබිණ. 22 September 2022
ඇමෙරිකන් හිටපු ජනපති ට්‍රම්ප්ට නඩු ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ දරු දැරියන් වන ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් ට නිව්යෝක් නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබේ. 22 September 2022
බයිඩන් රුසියාවට දෙහි කපයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට දොස් නැගුවේය. 22 September 2022
ක්‍රිකට් සභාපතිගෙන් මන්ත්‍රී නලීන්ට එරෙහිව පැමිණිල්ලක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) පැමිණීමේ සිද්ධිය පිළිබඳව අද (21) පස්වරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 21 September 2022
නවක වද සිද්ධියේ සිසුන්ට පොලිස් ඇප පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති දෙපාර්තමේන්තුවේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පීඨයේ සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හළ බව පේරාදෙණිය පොලිසිය කියයි. 21 September 2022
විදුලි බිල ගැටළුවට ආගමික නායකයෝ ඇමති හමු වෙති විදුලි ගාස්තු සංශෝධනය කිරීමත් සමඟ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල විශාල ලෙස ඉහළ යෑම පිළිබඳව මහා සංඝරත්න ඇතුළු ආගමික ප්‍රධානීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර බලශක්ති අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් අද (21) පස්වරුවේ පැවැත්විණි. 21 September 2022
ජුලී චන්ග් කොටපිටියේ අනු නාහිමියන් බැහැ දකී ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජුලී චන්ග් මහත්මිය වාද්දුව කෝට්ටේ ශ්‍ර්‍රි කල්යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක කොටපිටියේ රාහුල අනුනාහිමියන් බැහැ දැක්කාය. 21 September 2022
ලංවීම ඉල්ලුම පී.යූ.සීය ඉවත දමයි විදුලි කප්පාදුව හෙට (22) සිට පැය දෙකයි විනාඩි 20 ක් දක්වා වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (21) පස්වරුවේ පැවසීය. 21 September 2022
කංසා අපනයනය කරන හැටි ඇමැති කියයි මෙරට ඩොලර් අර්බුදයට විසදුමක් වශයෙන් කංසා ආශ්රිත ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය අරඹමින්, කුමන බාධා පැමිණියද එම ඖෂධ අපනයනය කිරීම ඉදිරි කාලයේදී ආරම්භ කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා යක්කල දී පැවසීය. 21 September 2022
දරුවන්ට නුසුදුසු පෝෂ නිෂ්පාදනය කළ සමාගම්වලට සිතාසි මිනිස් ආහාරයට නුසුදුසු අයුරින් නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් අඩංගු සමපෝෂ, යහපෝෂ හා ලක්පෝෂ දරුවන් සදහා නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මන්ජුල රත්නායක මහතා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් ත්‍රිත්වයකට හා එහි අධ්‍යක්ෂකවරුන් හය දෙනකුට අද සිතාසි නිකුත් කළේය. 21 September 2022
අතුරුදහන් වූ සරසවි සිසුවාගේ සිරුර මහවැලි ගඟෙන් මතුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි මව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත. 21 September 2022
බෑග් හොරා අල්ලන්න ගිහින් පිහි පහරින් මරුට ගම්පහ පහළගම මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ බෑගය සහ රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ, කොල්ලකරුවකුගේ පිහි පාරට ලක්වූ 29 හැවිරිදි තරුණ විවාහකයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. 21 September 2022
වැලි අදින්න හොරට බලපත්‍ර හැදූ මුද්‍රණාලයක් වටලයි භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශයේ නිකුත් කරනු ලබන බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර දිවයින පුරා මුදලට අලෙවි කිරීමේ යෙදුණු කුරුණෑගල දඹුල්ල පාරේ මුද්‍රණාලයක් වැටලූ බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. 21 September 2022
ජී.එල් ගෙන් පොහොට්ටුවට අභියෝගයක් හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 21 September 2022
තනතුරු ගත් ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් පන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූර ලබාගත් එම මන්ත්‍රීවරුන් පක්ෂය තුල දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්ෂය තීරණය කර ඇතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය. 21 September 2022
කන්නේ ලුණුමිරිසුයි බතුයි:විලච්චියේ දරුවෝ පාසලේ දී ක්ලාන්තය වෙති අනුරාධපුර තන්තිරිමලේ පාසල්වල කුඩා දරුවන් 15 - 20 අතර ප්‍රමාණයක් දිනපතා පැවැතිවෙන උදෑසන රැස්වීමේ දී සිහිසුන්ව ඇද වැටෙන බව එම විදුහල් ආරංචි මාර්ග කියයි. 21 September 2022
උද්ධමනය තව ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අගෝස්තු මාසයේ සියයට 70.2 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.එය ජූලි මාසයේදී සියයට 66.7 ක් ලෙස සටහන් විය. 21 September 2022
ඩයනාගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් වයින් ස්ටෝස් රෑ වෙන තුරු ඇරලා තැබිය යුතු යැයි ද සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයැයි ද සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය. 21 September 2022
සජබ සම්මේලනය නොවැම්බර් 26 සමගි ජන සන්ධානයේ පක්ෂ සම්මේලනය නොවැම්බර් මස 26 වෙනිදා පැවැත්ව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර ඇති සමගි ජන සන්ධානයේ තුන්වැනි මහ සමුළුව මෙවර කොළඹදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කරන බව පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 21 September 2022
සනිපාරක්ෂක තුවා මිල අඩු කිරීම ගැන ජනපතිගේ අවධානයට සනීපාරක්ෂක තුවා මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ අවධානය යොමුව තිබෙන බව තමාට දැනගන්නට ලැබුණි යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 21 September 2022
’’මට කාගෙන්වත් අහන්න ඕනේ නෑ’’ කෝප්,කෝපා කමිටුවලට සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කාගෙන්වත් ඇසීමට තමාට අවශ්‍යතාවක් නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවේය. 21 September 2022
චක්‍ර ලේඛයක් නිසා වෛද්‍ය ක්ෂේත්රය කඩා වැටෙයි? රජය නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව වසය අවුරුදු 60 පිරුණු රාජ්‍ය සේවකයන් විශ්‍රාම යා යුතු බැවින් දැනට රජයේ රෝහල්වල සේවය කරන වයස අවුරුදු 60 ඉක්ම වන විශේෂඥ වෛද්‍යවරුන් 300ක් සහ වෛද්‍යවරුන් 3110 විශ්‍රාම යාමට නියමිත බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි. 21 September 2022
අයි එම් එෆ් ගිවිසුම පෙන්වන්නැයි පාර්ලිමේන්තුවේ පටලැවිල්ලක් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සංවෙිදී තැන් ඇතැයි කියමින් සඟවන්නේ ඇයි දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) ප්‍රශ්න කළේය. 21 September 2022
පාර්ලිමේන්තුවේ කතා කාලය නොදෙනවාට ඩලස්ලා විරෝධය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු නිදහස ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වීමේ අවස්ථාවක් නොදෙන බව පවසමින් ඊට විරෝධය පා එම මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූහ. 21 September 2022
දුම්රියේ අබලිවලට ජාත්‍යාන්තර ටෙන්ඩරයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ රේල් පීලි ඇතුළු අබලි යකඩ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ටෙන්ඩරයකින් ඩොලර්වලට අලෙවි කිරීමට තිරණය කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 September 2022
පරිගණක උපාධිධාරීන් බිහිකිරීමට තරුණ සේවා සභාව - එස්.එල්.ටී.සී. එක්වෙයි රැකියා වෙළෙඳපොළට සරිලන පරිගණක උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය පසුගියදා ගිවිසුමකට අත්සන් තැබීය. 21 September 2022
අර්බුදයෙන් ගොඩයන්න මැලේසියාවෙන් අත දෙයි ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් 10,000 කට මැලේසියාවේ රැකියා අවස්ථා ලබා දීමට එරට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මැලේසියානු මාධ්‍ය වාර් තා කළේය. 21 September 2022
ත්‍රිපෝෂ ගැන බොරු කිවුවාට නිලධාරීන්ට විනය පරීක්ෂණ මවුවරුන්ට සහ දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇල්පාට්‍රොක්සීන් විෂ කාරක අඩංගු බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම අසත්‍ය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 September 2022
ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය අතර හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් ලන්ඩන් නුවර දී පැවැත්විණි. 21 September 2022
තෙල් වෘත්තීය සමිති දෙවියන් යදියි රජය ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව හලාවත - මුන්නේෂ්වරම දේවාලයේදී වෘත්තීය සමිති නායකයන් පිරිසක් දේව පුජාවක් සහ පොල් ගැසීමක් සිදු කලේය. 21 September 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026