
(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවට සහභාගී වීමට ඊජිප්තුවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුව අතරවාරයේ රට රටවල නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වීය.
ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවරදී ඊයේ( 6) සිට 18 දා තෙක් මෙම සමුළුව පැවැත්වෙි.
පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙකනල් ජෙනරල් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසී, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කලාමා, බාබඩෝස් අගමැති සැන්ඩ්‍රා මේසන් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආලෝක් ෂර්මා මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහඳ සාකච්ඡා පැවැත්වීය.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවන්ට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණු දෙන්නෙක් එක්ක මුල්ලකට වෙලා මෙයාගේ සිලින්ඩර් 12 බෙන්ස් එක ගැන වෙන්නැති කියන්නේ.
අනිවාර්යයෙන්ම සාකච්චා ආරම්භ කරන්න ඇත්තේ "අපි විහින් පැනල ඉන්න වලෙන් ගොඩ එන්න අත මාරුවට කීයක්හරි දෙන්න බැරිද " කියලයි.
මුන් ඔක්කොම එකයි. පසු ගිය අවුරුදු 100යේ දොපු සෙල්ලම් වලට තමයි අද ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නෙ.් කොතන කොයි රටේ වුණත් බොරු බණ කයිවාර් කෙලමින් අපව සූරා කමින් විනාශ කරමින් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා.
බලාගෙන මෙයා ලෝකයා.
තබුණු පළියට වැඩිය බොන්න එපා. අර නැන්දම්මා වටේ නැටුවා වගේ නටන්න හිතුණොත් වැඩි වෙලා? නේද?