
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 71 ක් ජයක් ලැබූ ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය.
ඒ අනුව එතෙක් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි පාකිස්තානයට එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

-036

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසන් පූර්ව වටයේදී ඉන්දියාව සමඟ එංගලන්තයත් පකිස්තානය සමඟ නවසීලන්තයත් තරඟ කිරීමට නියමිතයි. ඉන්දියාව සමඟ පකිස්තානය අවසන් තරඟයට සුදුසුකම් ලැබුවොත් තරඟය බලා ඉන්න පුළුවන් තරමට උණුසුම් වේවි.