(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
මිල්ලනිය ප්‍රදේශයේ පාසල් දරුවන් පිරිසකට පහර දෙන ලදැයි කියන සිද්ධියේදී පොලිස් නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇද්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශයේ (S.I.U) නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති.
එම කණ්ඩායම දැනටමත් විමර්ශන ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත .
මීට අමතරව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක්ද සිද්ධිය ගැන විමර්ශන පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ තමයි.
ඔය ලාංචනය පැළඳගෙන ඉන්න අය නොකරන වැඩක් කියන්නකො අපෙ රාළහාමි..!
අන්තිමට අර දරුවො ටික යටි පතුල් වලට ගහගෙන පුච්චගෙන කියයි ද ?
ඔය හැම පරීක්ෂණයකම ප්‍රතිඵල අපි දැකලා තියෙනවා. මොනවා වුණත් මේ වගේ අහිසක කුඩා දරුවන්නට ගහන්න තරම් මනසක් ඇති මිනිස්සු මේ රටේ ඉන්නවද?
මෙම සිදුවීම ඉතාමත් බරපතළ සිදුවීමක්. ශ්‍රී ලංකාවේ පොලීසිය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝණය කරන බවට වන චෝදනා සාධාරණ බව මෙවැනි සිදුවීමි වලින් පෙනේ. බාල වයස් කරුවන්ට පහර දීම කිසි සේත් අනුමත කල නොහැකිය.