කෙහෙළියගේ ගැසට්ටුව චන්න රිවස් කරයි කොවිඩ් පූර්ණ එන්නත්කරනයට ලක්නොවූ පුද්ගලයන්ට පසුගිය අප්‍රේල් මස 30 වැනිදායින් පසුව ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම තහනම් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 02 May 2022
වත්මන් පාලනයට එරෙහිව අධිෂ්ඨාන පූජාවක් වත්මන් පාලනයට එරෙහිව සර්වාගමික අධිෂ්ඨාන පූජාවක් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය ඉදිරිපිට දී පැවැත්විණි. 02 May 2022
‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේද දෙකක් ගැන බියක් සිරුරේ ප්‍රතිශක්තිය අඩපණ කරන ‘කොවිඩ් 19’ උප ප්‍රභේද දෙකක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විද්‍යාඥයන් මෙම නව ප්‍රභේද නම් කර ඇත්තේ ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ යනුවෙනි. 02 May 2022
බස්නාහිරට-දකුණට තවදුරටත් වැසි බස්නාහිර සහ දකුණු පළාත්වල පවතින වැසි සහිත කාලගුණ තත්වය තව දුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 May 2022
ඩිපෙන්ඩර් අනතුරට 3ක් අත්අඩංගුවට කුලියාපිටිය, කනන්ඩුල්, ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු ඩිපෙන්ඩර්ය ගැටී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 02 May 2022
මහවැලි ඇමතිකම කෝටි 50කට විකුණුනාද? මහවැලි රාජ්‍ය අමාත්‍ය ධූරය රොෂාන් රණසිංහගෙන් ගලවලා අහවල් කෙනාට ලබා දුන්නේ කෝටි 50ක් ලබාදීලාලු. ඒකට හේතු වුණේ රොෂාන් රණසිංහ මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය හිටියොත් අපේ අයියගෙ, දේශපාලනයට තර්ජනයක් වෙලා අයියාගේ දේශපාලනය ඉවර වෙනවා කියලා යැයි හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය මාධ්‍ය රඅමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසයි. 02 May 2022
කතකට කැත වැඩක් කළැයි ව්‍යාපාරිකයා මාට්ටු වේයන්ගොඩ නගරාසන්නයේ පදිංචි විවාහක කාන්තාවකට අසභ්‍ය ළිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන ඇගේ , ජංගම දුරකථනයට යවා ඇයට අයුතු යෝජනාවක් කළ බව කියන වේයන්ගොඩ ව්‍යාපාරිකයකු අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි. 02 May 2022
ලොව පුරා කොරෝනා අඩු වෙයි කොරෝනා ව්‍යාප්තිය මේවන විට ඉතා වේගයෙන් අඩුවන බව කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ නිල දත්ත වගුවකින් දැක්වෙයි. 02 May 2022
මැතිසබයේ දුරකතනයටත් වැට පාර්ලිමේන්තුවේ දුරකථන පාවිච්චියද රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන හැකිතාක් සීමා කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එහි සියලු අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් යවමින් පසුගිය සතියේදී උපදෙස්දී ඇත. 01 May 2022
අනතුරින් පසු ඩිෆෙන්ඩරයට ගිනි තබයි-වීඩියෝ කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිෆෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. 01 May 2022
අන්තර්වාර පාලනයට තවත් පිරිසක් කැඳවයි අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මන්දිරයේදී හෙට (2) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 01 May 2022
තර්ජන වැඩියි හිටපු ඇමැතිවරුන්ට ආරක්ෂාව දිගටම හිටපු ඇමතිවරුන්ට ඇමැති ආරක්ෂාව දිගටම ලබාදීමට රජය පියවර ගෙන ඇත. 01 May 2022
විශ්වාසභංගය ලබන සතියේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබන සතියේ බාරදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 01 May 2022
හිටපු ජනපති ඇතුළු හැමෝම වගකීම් පැහැර ඇරියා මැතිවරණය ජයග්‍රහණය කිරීමේ චේතනාවෙන් ඇතැමුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සැඟවූ බවත්, එහිදී හිටපු ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂක අංශ භාරව හිටපු නිලධාරීන් ද තමන්ගේ වගකීම් පැහැර හැර ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 01 May 2022
කිලෝ 800ක මත්යයෙක් හසු වෙයි දැවැන්ත මඩු මත්ස්‍යයකු රුපියල් එක්ලක්ෂ හැත්තෑ හය දහසකට මුදලකට වැලිගම මිරිස්ස ධිවර වරායේදී අලවි කල බව මිරිස්ස ධිවරවරාය කියයි 01 May 2022
බලශක්ති ඇමැති දැඩි තීරණයක ග්‍රාමීය ප්‍රදේශවලට දුම්රියෙන් දැනට ප්‍රවාහනය කරන සියයට 40 ක ඉන්ධන ප්‍රමාණය සියයට 100 ක් දක්වා ඉහළ දැමීමටත් ඩිපෝ සඳහා අවශ්‍ය සියලුම ඉන්ධන දුම්රියෙන් පමණක් ප්‍රවාහන කිරීමට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ. 01 May 2022
දරුවාට බෙහෙත් නැතැයි මුහුණු පොතේ දැම්මාට පහරදීලා ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවාට ඖෂධ ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ බව කියන අඹුසැමි යුවළකට එල්ලවූ මැර ප්‍රහාරයක් හේතුවෙන් එම අඹුසැමි යුවළ රෝහල්ගත කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි. 01 May 2022
‘‘ජනතාව දුක් විඳිද්දී ගෙදරට වී ඉන්න බෑ‘‘ රටම මහා අභාග්‍යයකට මුහුණ පා අවස්ථාවක දේශපාලනඥයන් දජනතාවගේ පැත්ත ගත යුතු බවත්, ජාත්‍යන්තර කම්කරු දිනයේ දී තමන් ද පාරට බැස්සේ ඒ නිසා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 01 May 2022
පාකිස්තානයේ පැය 18 ක් විදුලිය කැපෙනවා ආර්ථික සහ බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයේ දිනක විදුලි කප්පාදුව පැය 18 ක් යැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 01 May 2022
එජාප මැයි රැළියෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හරි තීරණ ගත්තොත් 2023 වසර අවසන් වීමට පෙර ලංකා ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(1)පැවසීය. 01 May 2022
පොහොට්ටුවේ මැයි රැළිය නුගේගොඩ පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. 01 May 2022
සජබ රැළිය කැම්බල් පිටියෙන් ඇරැඹෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයෙ මැයි දින පෙළපාලිය අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය. 01 May 2022
‘‘ජනපතිට යැවූ ලිපියේ අත්සනෙහි ගැටළුවක් නෑ‘‘ වරකාගොඩ ශ්‍රී ඤාණරත්න සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන්ගේ අත්සනින් යුතුව ජනපති,අගමැති ඇතුළු මහජන නියෝජතයන්ට ඉකුත් 20 වැනි දා යොමු කළ ලිපියට යොදා අත්සනෙහි කිසිදු ගැටළුවක් නැතැයි මහා නාහිමි පෞද්ගලික ලේකම් ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියෝ පවසති. 01 May 2022
‘‘ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ‘‘ පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන ලෙස අභියෝග කරන බවත් ලියාපදිංචි සංගමයක් ලෙස ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය බලශක්ති අමාත්‍යවරයාගේ තර්ජනවලට බිය නොවන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (1) පැවසීය. 01 May 2022
රනිල් - අලි සබ්රි හමුවක් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් සිදුව තිබේ. 01 May 2022
කම්කරුවා වෙනුවෙන් තැන තැන රැළි සහ පෙළපාලි ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම විවිධ වෘත්තීය සමිති, කම්කරු සංවිධාන විසින් ද මැයි දින පෙලපාලි සහ මැයි රැලි ගණනාවක් සංවිධානය කර තිබේ. 01 May 2022
ඉන්දියාවට පනින්න හැඳූ තවත් 13ක් මාට්ටු යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයන් 13 දෙනකු සහ බෝට්ටු 2 ක් සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 01 May 2022
සෙබළ බිරිය ගිනි අවි සමග මාට්ටු කහටගස්දිගිලිය පලුකෙටුවැව ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබළකුගේ ගෙවත්තේ වළ දමා තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 01 May 2022
මුහුදුපත්ලෙන් පුපුරණ ද්‍රව්‍ය මුලතිව් නයාරු මුහුදු තීරයේ බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රවය යොදූ කූරු ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ආම්පන්න නාවික හමුදා බාරයට ගෙන ඇත. 01 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026