(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ ආණ්ඩුව අද හැසිරෙන්නේ හාර ලක්ෂය ඇදුණු මුදලාලි වගේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ලෝස් නැතිව වියදම් කරන අය වැයක් ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටෙ නැති වැල් බයිල කිය කිා ඉදලා අන්තිමට පක්ෂව චන්දෙත් දෙයි ඉතින්.. කෙරුවාව එහෙමනෙ..
මොනවාහරි කියව කියවා ආදායම්බදු මුදල් වලින් තම තමන්ගේ නන්නත්තාරකම් පිරිමහ ගනන්වා
සල්ලි ගැනමයි කතා කරන්නේ .අර ඕස්ට්‍රේලියා වල පොරගෙන් ගත්තු සල්ලි දැන් දීලද?
අය වැයට බැන බැන ඉඳලා අන්තිමට ඒකට පක්ෂව චන්දේ දේවි.දීලා කියාවි ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලින් රට බේරා ගන්න චන්දෙ දුන්නා කියලා .මේ ඔක්කොම හොරු මල්ලි
කියව කියවා උඩගෙඩි දෙමින් රටම කාපු හැතිකරේ...