IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹ සාදයක් ගැන දයාසිරිගෙන් චෝදනාවක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අන්ජුල  මහික වීරරත්න)

සංවර්ධන ලොතරැයි මණ්ඩලය "සංවර්ධන අභිමන්" යනුවෙන් ලොකු පාටියක් කොළඹදී ලබන 19 වැනිදා පැවැත්වීමට සූදානම් වන බව දැන ගන්නට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (17) ඉල්ලීමක් කළේය.

මේ සාදයේ එක කෑම පිඟානක් රුපියල් 3700 ක් බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේම ගොවිසෙත ලොතරැයිය වාර පනස් හතක් මුද්‍රණය නොකිරීමෙන් එම මණ්ඩලයට කෝටි 60ක පාඩුවක් සිදු වී ඇතැයිද ජයසේකර මහතා පැවසුවේය.

ජයසේකර මහතා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසර ඇතුව ප්‍රකාශයක් කරමිනි.



අදහස් (2)

කොළඹ සාදයක් ගැන දයාසිරිගෙන් චෝදනාවක්

Viraj Perera Thursday, 17 November 2022 12:19 PM

එතකොට උඹලා රට කැපුවා .දැන් 3700 කෑම පිඟාන ගැන කතා කරනවා .පාර්ලිමේන්තු ගිහින් බඩ පැලෙන්න කනවා

:       4       6

සුරංගොඩ Thursday, 17 November 2022 02:12 PM

ජනතාව ඉදිරියේ වත් සැපක් සතුටක් ඇතුව ජීවත්වීමේ අපේක්ෂාව ඇතුව ටිකට් මිලට ගත්තත් ලොතරැයි ගන්න අයට තෑගි ලැබෙනවා ඉතාමත් අඩුයි. ලැබෙන මුදල් මණ්ඩලයේ එවුන්ට පාටිදාන්න ගන්නවා. විකුණන අයටත් ප්‍රමාණවත් මුදලක් නැහැ .මණ්ඩලයේ අය කරනවා කියන මෙම පාටිය ක්‍රියාත්මක කලොත් අපි ලොතරැයි ගැනීමෙන් /විකිණීමෙන් වැලකී සිටිමු

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site