IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්න

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාසල් උපකරණ සම්බන්ධයෙන් සහනදායී  පිළිවෙතක් අනුගමනය නොකළ හොත් අලුත් පාසල් වාරය ජනවාරියේ පටන් ගන්නා විට දරුවන් මෙන්ම මාපියන් ද දැඩි අසීරුතාවයකට පත් විය හැකි බව කී වීරසිංහ මහතා එක පවුලේ දෙතුන් දෙනෙක් පාසල් යන විට ගම්බද මාපියන් පාසල් උපකරණ අවශ්‍යතා ඉටු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

ලංකාවේ කර්මාන්ත දියුණු වෙන එක හොඳ බව කී වීරසුමන වීරසිංහ මහතා එලෙස දියුණු වෙන තුරු යම් වැඩපිළිවෙළක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව බවද සඳහන් කළේය.



අදහස් (1)

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්න

දිමුත් Thursday, 17 November 2022 05:01 PM

අනිවාර්යෙන්ම කල යුතු දෙයක්. දරුවන්ගෙ අධ්‍යාපනයටයි මේකෙන් පහර වදින්නේ. ඒ දුක තේරෙන්නේ ළමයි ඉන්න මිනිස්සුන්ට තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site