රටේ පැත්තකට තද වැසි මධ්‍යම,ඌව, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත්, තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 September 2022
ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සිය ඇමෙරිකාව තුළ සහ ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් රැසක් ලොවට අනාවරණය කරමින්, ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය හිමි වී ඇත. 27 September 2022
හලාවත සිසුවියකගෙන් සිසුවකුගේ උපන්දිනයට බියර් සාජ්ජයක් හලාවත ප්‍රධාන පාසලක සිසුවියක් ඇගේ පන්තියේ සිසුවකුගේ උපන් දිනය සමරන්නට නිවසින් සොරා ගෙන ආ රුපියල් 20000 ක් යොදා ගනිමින් උපන් දින පාටියක් දමා ඇති බව වාර්තා වෙයි. 26 September 2022
රටපුරා බේකරි 2000ක් වැහිලා පාන් පිටි, බිත්තර ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් රටපුරා පාන් බේකරි දෙදහසකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවැසීය. 26 September 2022
පසුගිය වසරේ ඉතිරි ගල්අඟුරු ඇනවුම් කරයි නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හදිසි අවශ්‍යතා සඳහා පසුගිය වසරේ ඉතිරිව ඇති ගල්අඟුරු ටෙන්ඩරයෙන් ඇණවුම් කරන බවත් ඒ සඳහා වන පළමු ඇණවුමට අත්තිකාරම් මුදල් අද (26) ගෙවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 26 September 2022
යුද හමුදාවේ 73 වන සංවත්සරයට ඉස්ලාමීය ආශිර්වාදය ලබා ගනී ඔක්තෝම්බර් මස 10 ට දිනට යෙදන යුද හමුදාවේ 73 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ආගමික වතාවත් වලට සමගාමීව ස්ලාමීය ආගමික වතාවත් අද (26) කොල්ලුපිටිය ජුම්මා මස්ජිද් දේවස්ථානයේදී පැවැත්විණි. 26 September 2022
පාසල් සිසුවියක පැහැර ගැනීමේ තැත වරදි පාසල් යමින් සිටි 12 හැවිරිදි දැරියකගේ ගෙලේ තිබූ ටයිපටියෙන් අත්දෙක ගැට ගසා පැහැරගෙන යාම තැත් කරද්දී අසල වත්තක වැඩ කරමින් සිටි කාන්තාවක පැන එම දැරිය බේරාගෙන ඇතැයි රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි. 26 September 2022
කුඩු විකුණා ඉපැයූ දේපොළ රාජ සන්තක කරයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ මුදල්වලින් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඉදිකරන ලද රුපියල් කෝටි තුනක් පමණ වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් පරිහරණය තහනමට ලක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 26 September 2022
බස් බස් අනතුරුනි 25ක් රෝහලට ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ පාසල් බස් රථයක් හොරණ ඉළිඹ ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් 25 කු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 26 September 2022
ධනීෂ්ගේ දුරකතන ත්‍රස්ත විමර්ශනයට බාරදෙන්න ජාතික රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුල් වී සේවකයන් බියගන්වා රාජකාරි කටයුතුවලට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හරිනු ලැබ සිටින ධනීෂ් අලී නමැත්තාගේ දුරකතන හා ටැබ් උපකරණය විමර්ශන සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට බාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා සැකකරුට අද (26) නියෝග කළේය. 26 September 2022
චීනයෙන් ජංගම විද්‍යාගාර 8ක පරිත්‍යාගයක් චීනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 660ක් වටිනා නවීනතම නිදන්ගත වකුගඩු රෝග පරීක්ෂා කිරීමේ වාහන (ජංගම විද්‍යාගාර) 8 ක් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාර දුන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 26 September 2022
පොලිස් සැරයන් නිසා ලක්ෂ 223 කොල්ලය වරදී තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු පෞද්ගලික බැංකුව තැන්පත් කිරීමට ගෙනා රුපියල් ලක්ෂ 223කට අධික මුදලක් කොල්ලකා පලා යද්දී තඹුත්තේගම පොලිසියේ සැරයන්වරයකු කොල්ලකරුවන්ට පහරදී මුදල් සහ කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 26 September 2022
අයෝමාට තර්ජනය කළ කරණවෑමියාට ඇප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියට තර්ජනාත්මක ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමට තැත්කළැයි අත්අඩංගුවට ගත් කරණවෑමියකු පොලිස් ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 26 September 2022
රුසියාවේ පාසල වෙඩි තැබීමකින් 13 මරුට රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනකු තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීහු පවසති. 26 September 2022
විශාල විදුලි කප්පාදුවකට ඉල්ලීමක් කර නෑ දැනට ක්‍රියාත්මක පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවට වැඩි විදුලි කප්පාදුවක් සඳහා මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බවත් ඉදිරියේදී ගල්අඟුරු නොලැබුණු හොත් එවැනි ඉල්ලීමක් කිරීමට සිදුවනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු අද (26) පස්වරුවේ පැවසීය. 26 September 2022
වැරදි කරන සරසවි සිසුන් අසාදු ලේඛනයට නවකවදය ඇතුළු විවිධ වරදවල් සඳහා යොමුවන විශ්ව විද්‍යාල සිසුන්ගේ අසාදු ලේඛනයක් සකස් කරන බව උසස් උධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. 26 September 2022
අධිආරක්ෂිත කලාප ගැන මානව හිමිකම් කතා කරයි අලුතින් නම් කළ අධිආරක්ෂිත කලාප හේතුවෙන් ශ්‍රිලංකා පුරුවැසියන්ගේ මුලික අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් සදහන් කරයි. 26 September 2022
පාර්ලිමේන්තුව බලන්න පාසල් සිසුන් මුල්ම කණ්ඩායම එයි කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියෝ සියයකට අධික පිරිසක් අධ්‍යයන චාරිකාවක් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට අද (26) පැමිණියහ. 26 September 2022
අධිකරණ සංකීරණ අවට අධිආරක්ෂිත කිරීම නීතිඥ සංගමයේ අකමැත්ත “රාජ්‍ය රහස්” පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කොළඹ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අධිආරක්ෂිත කලාප ලෙසින් නම් කිරීම දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකින බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥ සංගමය පවසයි. 26 September 2022
පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දින දෙකක් පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (27 සහ 28) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 September 2022
අර්බුදයට විසඳුම හිඟමන් යැදීම හා ජනතා නැගිටීම් තලාදැමීම නෙවෙයි රටේ පවතින අර්බුදයට විසඳුම ලෝකය වටා සිඟමන් යැදීම හා ජනතා නැගිටීම් තලා දැමීමේ සැලසුම් සකස්කිරීම නොවන බව, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 26 September 2022
කොළඹ විද්‍යාර්ථීන්ට පාර්ලිමේන්තුවෙන් පාඨමාලාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් දැනුම ලබාදීම සඳහා විශේෂ පාඨමාලාවක් ආරම්භ කරනු ලැබ ඇත. 26 September 2022
කෘෂිකර්මය නංවන්න සින්ඩි මැකේන් අත දෙයි ශ්‍රී ලංකාවේ කාෂිකාර්මික සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතායතන වල නිත්‍ය නියෝජිත තානාපතිනී සින්ඩි මැකේන් මහත්මිය පැවසුවාය. 26 September 2022
හිටපු අගමැති බණ්ඩාරනායක ගුණ සැමරෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණානුස්මරණ දිනය අදට (26) යෙදී තිබූ අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවය හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අභියස දී පැවැත්විණි. 26 September 2022
මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකගන්න කොළඹ විරෝධයක් මුලතිව් කුරුන්දි රජමහා විහාරය පත්ව ඇති අවධානම් තත්වයෙන් ගලවාගැනීමට වාහාම මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් එම විහාරස්ථානයේ විහාරාධිපති ගල්ගමුවේ සංතබෝධි හිමියෝ ඇතුළු පිරිසක් අද (26) කොළඹදී විරෝධතාවක් පැවැත්වූහ. 26 September 2022
මාලු මිළ පහතට වෙළඳ පොලේ මාලු මිලගණන් වෙනදාට වඩා විශාල ලෙස පහළ බැස ඇතැයි පාරිභෝගික ජනතාව පවසති. 26 September 2022
බොරතෙල් චෝදනාවට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනවා බොරතෙල් ප්‍රමිතිය තොර යැයි කළ චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 26 September 2022
විරෝධතා කරන්න පැය 6කට කලින් අවසර ගන්න යම් ස්ථානයක උද්ඝෝෂණයක් , හෝ පෙළපාලියක් පවත්වන්නේ නම් රටේ ක්‍රියාත්මක නීතියට අනුව ඒ සම්බන්ධයෙන් පැය හයකට පෙර පොලිසිය හෝ ආරක්ෂක අංශ දැවත් කර පූර්ණ අනුමැතිය ලබා ගත යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (26) පැවසීය. 26 September 2022
බෙහෙත් ගන්නත් ඇප් එකක් කිසියම් ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇත. 26 September 2022
අහේනිය නිසා දියවන්නාවේ මාළු ඇල්ලීම වැඩි වෙලා ආර්ථික අහේනිය හේතුවෙන් අධි ආරක්ෂක කලාපයන්හි ජලාශ වල අනවසරයෙන් මාලු ඇල්ලීම වැඩි වී ඇතැයි පොලිසිය පවසයි. 26 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026