භූමි කම්පාවෙන් තුර්කි ගම්මානයක් දෙකඩ වෙලා තුර්කියට බලපෑ ප`බල භූමි කම්පාවලින් දකුණු දෙසින් පිහිටි ගම්මානයක් දෙකඩ වී ඇතැයි වාර්තා වේ. භූමි කම්පාවෙන් සිදුවුණු ඉරිතැලීම්වලින් ගම්මානය මැද ආවාටයක් නිර්මාණය වී ඇතැයි ද පැවැසෙයි. 19 February 2023
රුසියාව මානව හිමිකම් කඩනවා යුක්රේනයට එරෙහි හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාව, මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් චෝදනා කරයි. 19 February 2023
විදුලි බිලට එරෙහිව තංගල්ලේ විරෝදයක් විදුලි බිල ඉහළ දැමිමට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (18) පස්වරුවේ තංගල්ල නගරයේදී පැවැත්විණි. 18 February 2023
ජපන් තව සමාගමක් අකුලාන යයි මෙරට ආර්ථික වාතාවරණය වෙනස් වීමත් සමඟ මිට්සුබිෂි සමාගම තම ශ්‍රී ලංකාවේ කාර්යාලය වසා දැමීමට තීරණය කළා මෙන් ජපාන තායිසෙයි සමාගමද තම ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ. 18 February 2023
ත්‍රිරෝද රිය ප්‍රපාතයට පෙරළේ දෙකක් මරුට, දෙකක් රෝහලට රත්නපුර , දෙනියාය ප්‍රධාන මාරග්යේ හේයස් වතුයාය ජුලංවැටිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 18 February 2023
ජජබ ගම්පහ උද්ඝෝෂණයේදී... ’’ ඡන්දය නවත්වා ප්රජාතන්ත්රවාදය වැලැක්වීමේ ආණ්ඩුවේ බියගුලු උත්සාහය පරදවමු ’’ යන්න තේමා කරගනිමින් ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (18) සවස ගම්පහ දුම්රියස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. 18 February 2023
රජයට කෝටි 20,000 ක බදු පොල්ලක් විවිධ ආයතන හා පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ දක්වා රුපියල් කෝටි 20,000 කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. 18 February 2023
බිරිය මරා ගෙන මැරෙන හැදූ සැමියාට බරපතලයි මිරිහාන මූලස්ථාන පොලිසිය තුළදී සිරුරට ගිනි දල්වා ගෙන සිය බිරිඳව බදාගෙන මරාගෙන මැරීමට උත්සාහ දැරූ පුද්ගලයකු පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා වළක්වා ලීමට අද සවස සමත් වී ඇත 18 February 2023
රජය ප්‍රමුඛතාව රටේ ආර්ථිකය ගොඩගැනීමටයි රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 February 2023
පළාත් පාලන බලය කොමසාරිස්වරුන්ට පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින් ,පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 18 February 2023
විදුලි, ඛනිජ තෙල්, රෝහල් අත්‍යවශ්‍ය සේවා කෙරේ විදුලි බලය ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. 18 February 2023
ඉදිරියට යන්න ඇති බාධා ගැන ජනපති කියයි එකිනෙකා පිළිබඳව අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 February 2023
මැතිසබයේ ලොකු අරගලයක්? පළාත්පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ලබන සතියේ පාර්ලිමේන්තුව තුළ දැඩි සටනක් කිරීමට සමගි ජන බලවේගය,ජාතික ජන බලවේගය පක්ෂය, සහ නිදහස් ජනතා සන්ධානය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් තීරණය කර ඇත. 18 February 2023
මැතිවරණ කොමිසම නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට මුදල් නොමැතිවීම හේතුවෙන්, පළාත් පාලන මැතිවරණය පොරොන්දු වූ පරිදි ලබන මස නවවැනි දා පැවැත්වීමට නොහැකි වන බව මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් මේ සතියේ දී දැනුම් දෙනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. 18 February 2023
ලක් හමුදා තුර්කි යවන සාකච්ඡා ඇරැඹෙයි පුද්ගලයන් 40,000 කට ආසන්න සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින් තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් අවතැන් වූ පිරිස් වලට ආධාර සහ උපකාර සැපයීමට ශ්‍රී ලංකා හමුදාවේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් වූ සාකච්ජාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 18 February 2023
ගල් අඟුරු නැව් දහතුනකට මුදල් මුදල් බඳියි ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පැවසීය. 18 February 2023
සජබෙට ගිය 65ක් එජාපෙන් දොට්ට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් වශයෙන් සිටිමින් සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 65 දෙනකු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙි. 18 February 2023
අරගලයේදී නැතිවූ පුරාවස්තු ගැන කියන්න බැහැ ජනාධිපති මන්දිරයේ කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් පැහැදිලි ලේඛනයක් නොතිබූ හෙයින් අරගලය අවස්ථාවේදී අස්ථානගතවූ කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් හරිහැටි තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බව අරගලකරුවන් අතින් විනාශවූ ජනපති මන්දිරයේ දේපළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයට අදාළ වාර්තාවේ සඳහන් වේ. 18 February 2023
චීන සහතිකය නැතිව ණය දෙන්න සැරසේ චීනයේ මූල්‍ය සහතික නොමැතිව ශ්‍රී ලංකාවට ණය මුදල ලබා දීම සඳහා අනුමැතිය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 18 February 2023
දුම්රියෙන් වැඩට යන්න ආ දෙදරු මව දුම්රියේ ගැටී මරුට පෞද්ගලික ආයතනයක සේවයට යාම සදහා දුම්රියට ගොඩවීමට පැමිණි දෙදරු මවක අද උදෑසන දුමිරිය එන්ජිමක ගැටී මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි. 18 February 2023
අද තැනින් තැනට වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (18) සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 February 2023
නිධන් හෑරු රාළහාමිගේ වැඩ තහනම් මඩකලපුව කරදියනාරු පංචාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ නිධානයක් ගොඩ ගැනීමට කැණීම් කටයුතු සිදුකරමින් සිටි බව කියමින් තවත් පිරිසක් සමඟ අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රියදුරාගේ වැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය 18 February 2023
කඩුවෙල සභාව ලංකාවේ ප්‍රථමවරට කසළවලින් විදුලිය උපදවයි ලංකාවේ ප්‍රථමවරට රාජ්‍ය ආයතනයක් විසින් දිරාපත්වන කසළවලින් විදුලිය ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට එකතුකිරීමේ ‘දිරාපත්වන කසළවලින් විදුලිය’ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල මෙම 21 දා පස්වරු. 3.00 ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල වෙලේහන්දිය ‘රන්පැලැස්ස’ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. 18 February 2023
ජපානයේ අනතුරකින් මෙරට තරුණයෝ දෙදෙනෙක් මරුට ජපානයේ සිදුවු මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ 18 February 2023
මැණික් ගඟේදී හිමිනමකට කිඹුල් ප්‍රහාරයක් පානදුර ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි හිමි නමක් මැණික් ගඟේ අංක 02 පාලම අසල තොටුපලේ දිය නාමින් සිටියදී අද (17) රාත්‍රි 8 ට පමණ කිඹුලෙකු ඩැහැගෙන යාමට උත්සාහ කල අවස්ථාවේදී කිඹුලා සමග පොර බැඳීම නිසා හිමි නමගේ වම් අතේ ඇඟිල්ලකට තුවාල සිදුවී කතරගම රෝහල වෙත ඇතුලත් කරනු ලැබිණ. 17 February 2023
අලි කොරිඩෝවේ සංගීතයට අධිකරණයෙන් තහංචියක් ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් සංගීත ප්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවත් එකී චක්‍රලේඛය අනුව පවත්වන්නේද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ 10 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙසත් හිඟුරක්ගොඩ අධිකරණයේ මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද (17) නියෝග කළේය. 17 February 2023
’’ශිෂ්‍ය නායක දඩයම නවතනු’’ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ශිෂ්‍ය නායක දඩයමට විරෝධය දැක්වීම සඳහා එම විශ්වවිද්‍යාල ඉදිරිපිට අද (17) රාත්‍රී විරෝධතාවක් පැවැත්වීය. 17 February 2023
එජාපයට නව ව්‍යවස්ථාවක් එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (17) අනුමැතිය ලබා දුන්නේය. 17 February 2023
දින 7ක් වයස බිළිඳිය තුන්වරක් පොලොවේ ගහලා දින හතක් වයසැති බිළිඳියක් තුන්වරක් පොලොවේ ගසා ඝාතනය කල 28 හැවිරිදි සැකකාර මවක් ලද තොරතුරක් මත අද (17) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි. 17 February 2023
රජයේ මුද්‍රණාලයෙන් විශේෂ නිවේදනයක් පළාත් පාලන ඡන්ද විමසීමේ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. 17 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026