(රංජිත් රාජපක්ෂ)
අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේඔයේ මසුන් ඊයේ (16) දින සිට හදිසියේ මියයන බවත්,එසේ මිය ගොස් ඇති මත්ස්‍යයි ආහාරට නොගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අවට පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
අඹේවෙල සිට මෙරායා , ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමිටර් 12 ක් පමණ දුරට ගගේ මසුන් අභිරහස් ලෙස මිය ගොස් තිබෙ. එසේ මියයන මසුන් ඔය දෙපස පදිංචි වතු කම්කරුවන් සහ ප්‍රෙද්ශවාවසීන් රැගෙන යන බවත්, එසේ රැගෙන යන මසුන් ආහාර සදහා භාවිත නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිශ්ශංක විජේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd