(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
තමා දඩ මුදල නොගෙව්වොත් ගන්නා පියවර තීරණය කරන්නේ අධිකරණය බවත් අධිකරණයට ගරු කරමින් ඒ දඩ මුදල් ගෙවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය අද (19) පෙරවරුවේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වහන්න ඔනෙ.
ඒක හරි ඔය කාදිනල් ගේ කට වහන්න ඕනේ
අපේ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වුනා නම් ඔබතුමාට ලගින්න වෙන්නේ මහ උළු ගෙදර .ම්ලේච්ච පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ඔබතුමා සතුයි
කාදිනලුත් අපේ සාක්කුවේ හිටියනම් ප්‍රස්නයක් නැහැ අපේ හාමදුරුවනේ.
ඇන්න හරියට කිව්ව. ඛාදිනල් පන්ඩිතය වෙන්න යන්නෙ. ඉස්සර අපිත් ගරු කලා. දැන් නම් තඹ සතේට ගනන් ගන්නෙ නැහැ. ආගමික නායකයෙක් නිසා අනිත් දේවල් කියන එක හොඳ නැහැ.
කලින් ප්‍රහාරයක් එල්ලවන බව දැනගෙනත් එය වළක්වන්ඩ පියවර නොගැනීමෙන් සිදුවූ ජීවිත හානි ගැන තමුන්ට වගේ වගක් නැහැ..කාදිනල්තුමාට ඇන්ගිල්ල දික්කෙකෙරුවා කියලා වැඩක් නැහැ.ලෝකෙම දන්නවා ඇත්ත මොකක්ද කියලා ?
අගරදගුරු හොයාගත්ත මහමොලකරු තමා මේ කෙලින් ඉන්න පන නැති කැඳයයි, ජනාධිපතිකම දීල ඒක දාල පැනල ගිය ගෝඨයි. මූ ඉන්න කාලෙ බෝම්බ වැදුනෙ නැත්තන් තමයි පුදුම වෙන්න ඕන. මුස්ලිම් අන්තවාදයේ තරම දැනෙන්න නම් එයාල රටේ බහුතරය වෙන්න ඕන. ලංකාවෙ කට්ටියට නොබෝ කාලෙකින්ම ඒ රසේ විඳ ගන්න ලැබෙනව.
කාදිනල් බෝම්බ තිබ්බ වෙන්න බැරිද?
උපහාසයෙන් ලියන දේවල් වරදවා තේරුම් ගන්න ඉඩ තියනවා.
ජාති ආගම් භේද කරපින්නාගෙන එම භේද උළුප්පමින් මේ රට හරියට කලමනාකරණය නොකරපු වසර 70ක් රට කොරපු සිංහල බෞද්ධ යයි කියමින් ක්‍රියාවෙන් අබෞද්ධ නායකයින් සියල්ල ඉවත් කරන තුරු මෙරටට හරියන්නේ නැහැ.
රටටම කෙලෝලා, දැන් කයිවාරුත් ගහනවා.
මම දකින විදියට හොඳම දේ කාටවත් බැන බැන එක් එක්කෙනාට වැරදි පටවලා මේකට විසදුම් හොයන්න බෑ. පාස්කු ප්‍රහාරය ගැන වාර්තා සියල්ල එළිදක්වලා මුළු රටටම ප්‍රසිද්ධ කරල වින්දිතයන් සහ සියලුම දෙනා සෑහීමකට පත්වනු ලෙස නිතිය උපරිම ක්‍රියාත්මක කිරීම ක්‍රියාත්මක කිරීම තමයි කළ යුත්තේ. කවුද හරි කවුද වැරදි කවුද වගකිවයුත්තේ යන්න අධිකරණය මගින් තීරණය කරන අතර ඒ සදහා අප මැදිහත් නොවී සිටීම වැදගත් වේ මං සිතමි. තවදුරටත් අප සිදුකළ යුත්තේ සත්‍යය රට තුළ එළිදැක්වීමට බලකිරීම මිස වැරදි පටවමින් කවුද හරි කවුද වැරදි තේරීම නෙවෙයි.
න තක්ඛ හෙතු
කාදිනල් කියන්නේ බටහිර අක්‍රමිනයන් විසින් රෝපණය පෝෂණය කළ අන්තවාදී අන්යාගමිකයෙක්. ලංකාවේ තියන පරණ පල්ලි හා කතෝලික ඇතැම් පාසල් බොහොමයක් බලෙන් ලබාගත් අල්ලාගත් ඉඩම් වල බටහිර අක්‍රමිනයන් විසින් ඇති කල ඒවා . නුවර දළදා මලිගයේ ඉඩමේත් බලෙන් අල්ලාගත් කොටසක් පල්ලියක් හදලා තියනවා තෝ දැකලා නැද්ද . දැන් ඒවාට හොර ඔප්පු බුක්තියට හදලා .
ඔය කාඩිනල්ගේ ආගම ලන්කවේ පතුරවන්ඩ 1500-1948 වෙනකන් මිනිස්සු කීයක් මැරුවද .. එ වගේ මිනී මැරුම් වලටත් සාදාරනයක් ඔනි
මට හිතෙන්නේ කාගේවත් කටවල් වහන්න ඕනේ නෑ ,තමුන්ගේ වැඩේ හරියට කරන්න. ඊට අමතරව අරයත් බොරුවට උඩ පනින්න ඕනේ නෑ
මේ ප්‍රශ්නේ මහ මොලකරු සර්වබලධාරී දෙවියෝ .කාදිනල් දෙවියන්ට කඩේ යන්නේ .මිනිස්සු 300 ක් විතර මැරෙනකම් මෙච්චර හාස්කම් දකවන්න පුළුවන් දෙවියෝ නිවාඩු ගිහිල්ලද හිටියේ ?
කාදිනල් ඉල්ලගෙන කන්න හදන්නේ .ඕක තමයි දැන් සේරම ගිනි තියන්නේ
කොමෙන්ට්ස් වලින් පේනවා කොයි වගෙ වහල්ලු ද කියලා? බුදුන් වහන්සේටත් අපවාද ,හින්සා කරපු උනුත් හිටියා .
පහුගිය කාලේ මුස්ලිම් ආගමිකයින්ව කෙටෙව්වා. දැන් කතෝලිකයින්ටත් තොපි ඒ හැන්දෙන්ම බෙදන්න වගෙයි මේ දඟලන්නේ. ආතක් පාතක් නැතිව ඉපදීලා අනුන්ගෙන් යැපිලා ඇතිදැඩි උන පර බල්ලෝ තොපි දන්නේ නැහැ තොපිට හෙන ගහන කම්. මේ පත්තර කඩේ පහරන බල්ලෝ වගේම අනෙකුත් පාදඩ ජඩ මඩ කරියෝ හැමදාම කලේ මේ රටේ ජාති ආගම් බේද ඇතිකිරීම පමණයි. දැන් තොපි මෙතන රෙදි උස්සගෙන කාදිනල්ට තොපේ රෙද්ද ඉස්සුවාට එතුමාට දැනෙන්නේ නැහැ. ඔහු කරන්නේ කතෝලික ප්‍රජාවගේ නායකයා ලෙස වින්දිතයින් වෙනුවෙන් හඬක් නැගීමයි. ඔහු එය කල යුතුයි. එසේ නැතිනම් කතෝලිකයින් ඔහුගේ ලෝගුව පවා ගලවනවා. තොපි වගේ නිවටන් වගේ පුජකයින්ට හතරගාතෙන් වැටී පුජකයින් සරණ යන්න තරම් ඔවුන් මෝඩ නැහැ. දේශපාලකයින්ගේ කටුකන හොරිකඩ බල්ලෝ තොපි සහ තොපේ පුජකයින් තමයි මේ රට කෑවේ.. තොපි මේ මොනවා කලත් තොපිට සැනසීමක් තියනවද? වගතුවක් නැහැ නේද? මගේ කොමෙන්ට් ටික ගහ ගනින් පුකේ..