
(යොහාන් භාසුර)
කිරිපිටි මිල තව දුරටත් අඩු කිරීමට කිරිපිටි ආනයනය කරන සමාගම් එකඟතාව පළකර ඇතැයි වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කිරිපිටි ආනයනික සමාගම් සමඟ පැවැති සාකච්ඡාවකදී එම එකඟතාවට පැමිණි බවත් ඉදිරියේදී එම සමාගම් මිල තීරණය කරනු ඇති බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු කළයි කිව්වාට අපේ පැතිවල නම් කිරිපිටි තවමත් අඩුවක් නෑ... පරණ ගානමයි. කොහේද අඩුවට තියෙන්නේ කියලා අපටත් කියනවාද…!
ඔය අඩුවෙච්ච කිරිපිටි තියෙන්නෙ පත්තරේ විතරයි වෙළදපොලේ නම් නැහැ