ළමා නිවාසයක දැරියෝ තිදෙනෙක් අතුරුදන් යාපනය කෝපායි පොලිස් වසමට අයත් උරුම්බිරායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවසයක සිටි දැරියන් තිදෙනකු අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කෝපායි පොලිසීය කියයි. 16 March 2023
ලංකිකයන්ගේ නිදහස අහුරලා ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් ඇත.ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් වාර්තාවට වසර 50ක ඉතිහාසයක් තිබෙන අතර දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස පිළිබඳ ගෝලීය ප්රවණතා නිරීක්ෂණය කරමින් වාර්ෂිකව වාර්තාව පිළියෙළ කරනු ලබයි. 16 March 2023
ලක්ෂෙට කොඩිය දැමූ වෘත්තිය සමිති මස් රාත්තල ඉල්ලනවා ලක්ෂ 20ක පිරිසකට විශේෂ වරප්‍රසාද ලබාදීම සඳහා කෝටි දෙකක ජනතාවක් බිත්තියට හේත්තු කිරීමට ආණ්ඩුව සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 16 March 2023
කෘෂි නිලධාරියාගේ සිරුර මරක්කල ඇල්ලෙන් හමුවෙයි පැල්මඩුල්ල මරක්කල ඇල්ල නැමැති ස්ථානයේ දිය නෑමට ගිය තරුණයෙකුගේ මළ සිරුර ඇල්ලේ පහල තිබී සොයාගත් බව පැල්මඩුල්ල පොලීසිය පවසයි. 16 March 2023
ලොරියට නංවාගෙන තරුණිය කෙළසු තිදෙනා මාට්ටු සේවය නිමවා නිවසට යමින් සිටී 18 හැවිරිදි තරුණියක නිවසට ඇරලවීමට යැයි පවසා ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථය තුලදීම සමූහ දූෂණයක් කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 16 March 2023
ලංගම ආසන වෙන් කිරීම අන්තර්ජාලයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමය හරහා වෙන් කිරීමේ සමාරම්භක වැඩසටහන මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි. 16 March 2023
මඩ පොහොර නැව එයි වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) දින පාන්දර කොළඹ වරායට පැමිණියේය. 16 March 2023
විරෝධතාවලට මුහුණ දෙන්න පොලිසිය බඩු එකතු කරයි රටේ පවතින වර්තමාන වාතාවරණය මත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සදහා කැරලි මර්දන උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාස 12 ක් වෙත විශේෂ දැනුම්දීමක් කර ඇත. 16 March 2023
මහ පැරකුම් අඩවියේ දරුවෝ 900කට කන්න නෑ දිළිඳුකමේ රේඛාවෙන් පහළ මට්ටමේ ජිවත්වන පවුල් ඉතා විශාල පවුල් සංඛ්‍යාවක් සිටින පොලොන්නරුවේ මේ මොහොත වනවිට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයි 900 ආසන්න ප්‍රමාණයක් සිටින බව පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පවසයි. 16 March 2023
රටපුරා සවස වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 March 2023
පනාගොඩින් නැති වූ ගිනි අවිය හෝමාගමින් අල්ලයි පනාගොඩ හමුදා කඳවුරේ පිටිපන මුරකුටියේ සෙබළකුගේ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ එකසිය විස්සක් සොරාගත් බව කියන යුද හමුදා සෙබළකු සහ හිටපු සෙබළකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි. 16 March 2023
එවරස්ට් කන්දේ විෂබීජ පිරිලා එවරස්ට් කඳු මුදුව විෂබීජවලින් පිරුණු තැනැක් යැයි ඇමරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් පළ කළ ලිපියක දැක්වෙයි. මෙම ලිපිය පළ කර ඇත්තේ ‘ආක්ටික්, ඇන්ටාක්ටික් ඇන් ඇල්පයින් රීසර්ෂ්’ නමැති විද්‍යා සඟරාවේය. 16 March 2023
වර්ජනය හෙට උදේ අවසන් සෞඛ්‍යය, අධ්‍යාපන, වරාය, විදුලිබල, ජල සම්පාදන, තැපැල් සහ බැංකු ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 8.00 ට අවසන් කිරීමට තීරණය කර තිබේ. 15 March 2023
මැති ඇමති ලොක්කන්ට රට යනකොට දුන්න සල්ලි කපයි අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින් නිල කටයුතු සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. 15 March 2023
හරක්කටාගෙන් - සලිඳුගෙන් දින 90 ප්‍රශ්න කරයි මැඩගස්තරයේ දී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සිදු කිරිම සම්බන්ධව බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ පානදුරේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු දින 90 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම අවසර ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 15 March 2023
ගෙදර යන්න විඳින දුකක් දුම්රිය වර්ජනය නිසා දුම්රිය ධාවන වාර ගණනාවක් අද අවලංගුවීම නිසා කාර්යාලවලට සහ කොළඹට පැමිණි විශාල පිරිසකට නිවෙස් බලා යාමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූහ. 15 March 2023
ණය කඩ් සොරගෙන සුදුවෙන්න ක්‍රීම් අරගෙන වරලත් ගණකාධිකාරිවරයකුගේ ණයකාඩ් පත සොරාගෙන ඉන් රුපියල් 20,000ක ‘සුදුවෙන්න ක්‍රීම්” මිලදී ගත් බව කියන සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලේ (එස් එස් සී ක්ලබ්) වේටර්වරයකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15) නියෝග කළේය. 15 March 2023
සළිඳුගේ මවගෙන් රිට් පෙත්සමක් මැඩගස්කරයේ අත් අඩංගුවට ගෙන මෙරට රැගෙන විත් සිටින හරක් කටා නමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු යැයි කියන සළිඳු මල්ෂිත නැමැත්තා වහාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලෙස ඉල්ලා ඔහුගේ මව ගොනුකර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අභියාචනාධිකරණය කල් ලබා දුන්නේය. 15 March 2023
ලංකාවෙි හැදූ’’ බයික්’’ ජනපතිට දෙයි ශ්‍රී ලංකාවෙි නිෂ්පාදනයක් වන සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගමෙි නවතම මෝටර් සයිකල් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීම අද (15) පෙරවරුවේ සිදු විය. 15 March 2023
පොලිසියට චීනයෙන් ඇඳුම් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත බාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 15 March 2023
හුස්ම ගන්න බැරි දැරියට දඹුල්ලෙන් ප්‍රතිකාර නෑ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු මාස පහක බිළිඳියකට ප්‍රතිකාර නොකිරීමේ සිද්ධියක් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලෙන් වාර්තා වේ. 15 March 2023
සාංචි වැඳපුදාගැනීමට ශ්‍රී ලාංකික බෞද්ධයන්ට පහසුකම් ඉන්දියාවේ ප්‍රධාන නගරවලින් ධාවනය කරන දුරගමන් ශීඝ්‍රගාමී දුම්රිය සාංචිහි නතරකර ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ගමන් බිමන් පහසුකරන ලෙස සාංචි විහාරවාසී භික්ෂූන් වහන්සේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගෙන් ඉල්ලීමක් කළහ. 15 March 2023
ජපානයේ රැකියා දෙනවැයි මුදල් වංචා කළ ගුරුවරයෙක් මාට්ටු දෙඹරවැව ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගුරුවරයෙක් පුද්ගලයන් ජපානයේ රැකියාවලට යවන්නේ යැයි එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්ෂ 12 ක් බැගින් ලබාගෙන වංචා කර ඇතැයි තංගල්ල පොලිස් විශේෂ විමර්ෂණ ඒකකට පැමිණිළි ලැබී ඇතැයි එම ඒකකය පවසයි. 15 March 2023
තරුණිය පැහැරගත් යතුරු පැදිකරු ගුටි කා රෝහලේ පොල්පිතිගම බස් නැවතුම් පොලක රැඳී සිටි තරුණියක නිවෙසට ඇරලවන පවසා යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස් පහර දී එම තරුණියට ලිංගික අතවරකළේ යැයි කියන එම පුද්ගලයකු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොල්පිතිගම පොලීසිය පවසයි. 15 March 2023
’’ජාතික රෝහලේ වැඩ සියයට 80ක් සාර්ථකයි’’ කොළඹ ජාතික රෝහල් කටයුතු 80% ක පමණ මට්ටමකින් ක්‍රියාත්මක වූ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 15 March 2023
පස්වරුවේ දුම්රිය 9ක් පමණයි දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වීම නිසා අද (15) පස්වරුවේ දුම්රිය 9 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. 15 March 2023
පුම්බපු රුපියලේ හුළං බසියි ශ්‍රී ලංකා මහ බැංකුව අද(15) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. 15 March 2023
වර්ජනය සාර්ථක බව වෘත්තීය සමිති කියයි රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද දින ක්‍රියාත්මක කළ වැඩවර්ජන සාර්ථක බව වෘත්තීය සමිති නායකයෝ පවසති. 15 March 2023
වර්ජනයෙන් සේවාවන් රැසක වැඩ අඩපණ වේ සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි, සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද (15) දිනයේ ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් රටතුළ සේවාවන් රැසක් සහ පාසල් සම්පූර්ණයෙන්ම අඩපණ විය. 15 March 2023
බොරැල්ල බස් නැවතුම ඉදිරිපිට උද්ඝෝෂණයක් ආණ්ඩුවේ ජන පිඩනයට එරෙහි අද වැඩවර්ජනයට සහය පලකර උද්ඝෝෂණයක් බොරැල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිටදි සියලු වෘතිය සමිති වල සහාභාගීත්වයෙන් අද (15) පැවැත්විණි . 15 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026