
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ,කැබි රථයක්,ටිපර් රථයක් හා ලොරියක් ගැටී සිදු වූ අනතුරකින් කොළඹ නුවර මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවි ඇතැයි පොලිසිය කියයි.
අනතුරත් සමග විදුලි කණුවක් බස් රථය මතට කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි ලෙස බාධා පැමිණ ඇත.
ප්‍රධාන මාර්ගයේ ඇති වී පවතින අවහිරතාවය හේතුවෙන් බටලීය ගල්අමුණ කල්එළිය පස්යාල හරහා වාහන ගමන් කිරීමට පහසුකම් සැලසීමට පොලිසිය පියවර ගෙන තිබේ.
අනතුරින් සිදුවු තුවාල හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැත


2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බටලීයේ ලොකු අනතුරක්
Bunny Preena Saturday, 13 May 2023 12:12 PM
ඕනෑම වර්ගයක වාහනයක යන සහ හසුවරන පුද්ගලයින් වැඩි පිරිසකට තියෙනව ලොකු හදිසියක් තමාට ඉදිරියෙන් යන වාහනය පසු කරගෙන යන්න. ඒ වගේම සුදු ඉර මතින් පදිකයින් යනවා දැක්කාම තවත් වේගය වැඩි කරලා ඔවුන්ව යටකරගෙන යන තරමට. කිසිම ඉවසීමක් හික්මීමක් සහ විනයක් නැහැ. එවැනි පුද්ගලයින් නිසා අහිංසක මිනිසුන් බොහෝ පිරිසකගේ ජීවිත නැතිවෙලා තියෙනවා. මෙම අනතුරින් ජීවිත හානි සිදුවී නොමැති බව වාර්තා වීම සතුටට කරුණක්.