
(අංජුල මහික වීරරත්න)
මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දීමෙි වැඩපිළිවෙළක් අාරම්භ කළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කීවාය.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව සහ අවායා ආයතනය ඒකාබද්ධව සංවිධායනය කරන පාසල් දරුවන් පෝෂණය කිරීමේ වැඩසටහන යටතේ මුල්ලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් වන තෙන්නියකුලම් දෙමළ විද්‍යාලය සහ තෙරාවිල් දෙමළ විද්‍යාලයේ නිරීක්ෂණය කටයුතු සඳහා හිටපු ජනාධිපතිනිය සහභාගී වූවාය.
එහිදී එම පාසල් වල ක්‍රීඩා පහසුකම් සංවර්ධනයට මෙන්ම ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ජීවනෝපාය ඵදායීතාව ඉහල නැංවීමට අවශ්‍ය කටයුතු ද ආරම්භ කළ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විස්කි ආච්චි ආපහු බැහැලා තියෙන්නේ මොන ජල්ලියකටද? 1994 ඉඳන් 2002 කාලේ රට කාබාසිනියා කරපු චෞර රැජිණ. මේක දායිද කියලා සැකයි. මොකද පාඨක අදහස් කිව්වාට එයාලා කැමැති එක තමයි දාන්නේ...
හොඳක් කලත් හේතුව යටි හිතේ වෛරය...
වික්ටර් අයිවන් චෞර රැජිණ කියල පොතක් ගැහුවා. හැබැයි රටම හොරා කාලා හපයක් කළ ලංකාවේ මෙතෙක් පහළ නොවුණු රාජපක්ෂ හොර නඩේ ගැන පොතක් ලියන්න තාම බැරිවුණා. දැන්වත් ඒ පොත ලියන්නට පටන් ගත්තා නම් හොඳයි... අයිවන් ළමයෝ.
හැම දේකටම තමන්ගේ දේශපාලන මතවාදය අනුව comments දාන දේශපාලන වහලුන් නිසා තමයි රට මෙච්චර පල්ලෙහාට වැටිලා තියෙන්නේ. හොඳ දේකට හොඳයි කියලා කියන්නත් ලෝභයි... මුලතිව් මේ පාසල් වලට LTTE එකෙන්වත් නායකයෙක් ගිහින් කොහොමද කියලා අහලා නෑ.. ඒ මිනිස්සුන්ට මේ ගමනත්, ලැබුණු දේවලුත් ගොඩක් වටිනවා.
දෙමළ මිනිසුන් රවටලා ඒ ඡන්ද ටික ගන්න වෙන්න ඇති කල්පනාව...
කවුරු කළත් හරිදේ අගය කරමු... වැරැදි දේ විවේචනය කරමු...
අහිංසක, අසරන මිනිසුන්ට උදවු කරන එක බොහොම ඉහලින් අගය කල යුතු කුසලයක්. ඇපි මැරුනට පස්සෙ යාන වාහන, දේපොල, මිලමුදල් බැංකු පොත් ඔක්කොම හැරදාල, මිනියට අන්දන ඇදුම විතරයි අපිත් එක්ක පොලොවට යටවෙන්නෙ. අපි කරපු හොඳ නරක තමයි ටික කාලෙකට හරි කතාබහට ලක් වෙන්නෙ.