
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවති සැමරුම් උත්සවයට ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ උත්සවයට ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය සජබ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මහතාද සහභාගී විය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
රාජිත සේනාරත්න මහතා රජයට එක්වන බවට දේශපාලන ලෝකයේ ඉකුත් දිනවල කසුකුසුවක් පැවැතිණි.
ජාත්‍යන්තර හෙද දිනය සමරමින් ඊයේ (12 )මෙම උත්සව පැවැත්විණි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිතලා වගේ මිනිස්සු දේශපාලනයෙන් අතුගා දමන්න ඕනේ... රටට වැඩක් කරපු රාජපක්ෂලා එනවාට විරුද්ධ වෙන මිනිස්සු.. මේවගේ කාලකන්නි පන්නා දමන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද රනිල් මහත්තයෝ රාජිතයා රටට රජයට නැතුව බැරි කෙනෙක්ද? පළාතට ගන්න එපා...
දැන් මේ රටේ දේශපාලනයේ පැහැදිලිම බෙදීම නිර්මාණය වෙලා ඉවරයි... එක පැත්තක එජාප, සජබ, ශ්‍රීනිප එකට අනිත් පැත්තේ මාලිමාව...
ඕක පුදුම වෙන්න දෙයක් යෑ... රනිල් විධායක ජනාධිපති කළේ රාජපක්ෂලා...
කෝ අර ලංකාවේ විනය පමණක් තකා වැඩ කරන පක්ෂයේ විනය ක්‍රියාමාර්ග. ෆවුසිව දොට්ට දැම්මා වගේ... දත් දොස්තරවත් එළියට දාන්න පුළුවන්නේ. මේ දෙවැනි පාරටනේ පක්ෂයේ මතයට පිටින් ගියේ. විනය ක්‍රියාමාර්ග තාම රෝල් කරනවා ඇති.
bamunuarachchi, what did Rajapakshas do to country? What they did is looted and bankrupted the country, have you have forgotten it? Rajitha is political prostitute, no argument of it. Rajitha accused Vajira in 2015 for Avangard case. So, almost of 225, should be sent home, except very few.