ෂාෆ්ටර්ගේ මරණය ගැන අයියාගෙන් සාක්ෂි විමසයි ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වැඩිමහළු සහෝදරයා වන ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (23) මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දුන්නේය. 23 January 2023
උද්ධමනය පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස උද්ධමනය සියයට 5.8 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත. 23 January 2023
උසස් පෙළ සමයේවත් විදුලි කප්පාදුව නවතන්න අපොස උසස් පෙළ විභාගය ආරම්භ දිනයේ පවා විදුලි කප්පාදුවක් කරන්නට ආණ්ඩුව තීන්දුකොට ඇති බවත් දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළන විදුලි කප්පාදුව වහා නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. 23 January 2023
මේ ඡන්දෙන් ආණ්ඩුවෙ ගමන අවසන් කරනවා ආණ්ඩුවේ හිතුවක්කාර ගමන අවසන් කරන විප්ලවීය වෙනස මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. 23 January 2023
කළු කබා අරගලයෙන් අලුත්කඩේ රත් වෙයි ‘විනිසුරු දඩයම, නීතිඥාවරු මර්දනය සහ ජනතාව පෙළන පාලනයට එරෙහිව කලු කබා අරගලය’ යන සටන් පාඨය මූලික කරගෙන නීතිඥායන් කණ්ඩායමක් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. 23 January 2023
නිවුන් සොයුරිය සොයා රට වටේ යන සොයුරිය නිවුන් සොයුරියන් ලෙසින් එකට ඉපදී කුඩා කල වෙන්වූ බව කියන තම සොයුරිය සොයා ගුරුවරියක රට වටා ඇවිදින ගමනේදි මිහින්තලා නගරයේ දී හමු වූ පුවතක් මිහින්තලා පුද බිමෙන් වාර්තා විය. 23 January 2023
මැතිවරණ දිනය ගැසට් කර නෑ මැතිවරණ කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු වන්නේ නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 23 January 2023
කැලණිතිස්ස නැවත සක්‍රීය කරයි ‘නැප්තා’ නොමැතිවීමෙන් ඊයේ (22) පෙරවරුවේ වසා දැමූ කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු අද පෙවරුවේ නැවත ආරම්භ කළ බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය. 23 January 2023
කෝටි 47ක දිරි දීමනා හොර පාරෙන් ගෙවලා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයන්ට 2020 වර්ෂයේදී සහ පසුගිය වර්ෂ හයකදී මහාභාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව දිරිදීමනා වශයෙන් රුපියල් කෝටි 47 කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 23 January 2023
කුරුණෑගල වැඩ බලන නගරාධිපති වැඩබාරගනී කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද සුමිත් කුමාර උඩවාසලගේ මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අතින් අද (23 ) ලබාගත්තේය. 23 January 2023
රජයේ සේවක වැටුප් ගැන ඇමැති කියූ දේ රජයේ විධායක නිලධාරීන්ගේ මේ මාසයේ වැටප දිනකින් පමාවන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 23 January 2023
ලිට්රෝ ගෑස් යළි ඉහළට? ලිට්රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500 කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 January 2023
පිටස්තරයින් කොමිසමට ආවේ කොහොමදැයි හොයන්න කියයි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් මහජන උපයෝගීතා කොමිසම පිහිටි ගොඩනැගිල්ලට පිවිසුනේ කෙසේද යන්න හා එම අවස්ථාවේ තමන් එහි සිටින බව ඔවුන් දැන ගත්තේ කෙසේද යන්න සොයා බලන ලෙස කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු මුදල් අමාත්‍යාංශයෙන් හා ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කර ඇත. 23 January 2023
වරාය සේවකයෝ වරාය පිවිසුම වට කරති රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල ඔරලෝසු කණුව ඉදිරිපිට දී අද (23) පැවැත්විණි. 23 January 2023
කොමිෂන් සභා පත් කරන්න ව්‍යවස්ථා සභාව අද රැස්වේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු තීරණ කිහිපයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (23) රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 23 January 2023
පොලු තියපු සල්ලි ඉක්මනට ගෙවයි ඉදිකිරීම් ක්ෂේත්රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 23 January 2023
ජාතික රෝහල් සුළු සේවකයින් පැය 4ක වර්ජනයක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ සුළු සෞඛ්‍ය සේවකයින් අද (23) පැය 4ක වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. 23 January 2023
නොමිලේ දෙන ඉන්ධන බෙදන්න මිලියන 122ක් වැය වෙයි චීන රජය මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය ගොවි ජනතාවට බෙදා හැරීමට රජයට රුපියල් මිලියන 122ක් වැය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 23 January 2023
ඩුබායි - ඉන්දියා ව්‍යාපාරිකයන්ට පිරිත් නූල් ගැටගසා සෙත් පතති දඹුල්ල නගරයේ ඉවතලන කුණු කසලවලින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි ඉන්දියාවේ සහ ඩුබායිහි ව්‍යාපාරිකයෝ පිරිසක් දඹුල්ලට පැමිණියහ. 23 January 2023
මැතිවරණ පනත නීතිපතිට ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 23 January 2023
අද වහින තැන් කාලගුණය කියයි නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (23) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 January 2023
සමුද්‍රදේවී කළුතරින් පීලි පනී සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි කළුතර දුම්රිය බළධාරියෙක් පැවසීය. 23 January 2023
දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්න එපා උසස් පෙළ විභාගය ආරම්භ වන හෙට (23) දිනයේ විදුලි කප්පාදු කර දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් නොකරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට ලිපියක් යොමු කළ බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (22) පැවසීය. 22 January 2023
උසස් පෙළ අස්සෙත් විදුලිය කපයි අපොස උසස් පෙළ විභාගයේ ආරම්භ දිනය වන හෙට (23) පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් කරන බව විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාතයංශය සහ මහජන උපයෝගිතා කොමිසම අද (22) පස්වරුවේ නිවේදනය කළේය. 22 January 2023
වෛද්‍ය බෙල්ලනගෙන් ප්‍රකාශයක් ගනී කොළඹ ජාතික රෝහලේ සේවකයන් පිරිසක් එම රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කාර්යාල අඩස්සියේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මරදාන පොලිසිය ප්‍රකාශයක් සටහන්කර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 22 January 2023
පුතා පියා ඝාතනය කරයි අවුරුදු 83 වයසැති පියාට පිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියන 43 පුතා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 22 January 2023
හිටපු කොස්තාපල් අයිස් සමග මාට්ටු කැළණිය පට්ටිය හන්දියේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් තුළ රැඳී සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සමග කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 22 January 2023
කැලිෆෝනියාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර මොන්ටරේ පාක් නගරය ආසන්නයේ පැවති චීන නව වසර සැමරුම් උත්සවයකදී සිදු වූ වෙඩිතැබීමකින් 10 දෙනකු මියගොස් තවත් 10 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 22 January 2023
වැලිගම ත්‍රිරෝදයක් දුම්රියේ ගැටී අයෙක් මරුට වැලිගම පොල් වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තවත් අයකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි. 22 January 2023
ඉන්දියාවෙන් ලංගමට බස්රථ 500ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාව ණය පදනම යටතේ ආසන 32 බස් රථ 500 ක් ප්රදානය කළේය. 22 January 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026