සිවිල් ගුවන් සංවිධානයේ ඉහළම සම්මානය ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සංවිධානය කළ Aviation Gender Summit - 2023 හී දී ’’ කාන්තාවන් ගුවන් සේවා ක්ෂේත්රයට ආකර්ෂණ කර ගැනීම පිළිබඳ ’’ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ දේව් කෞසල සමරජීව මහතා ඉදිරිපත් කළ , කෙටි වීඩියෝ නිර්මාණය , එහිදී ඉදිරිපත් වූ විශිෂ්ටතම නිර්මාණය ලෙස තේරී පත් වී ඇති අතර , ඔහු එම සම්මාන සහතිකය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .