වරාය නගර අලුත් නීතිය මේ වසර්ම එයි කොළඹ වරාය නගරය කොළඹ මූල්‍ය කලාපය බවට පත් කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 September 2023
යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවමක් ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. 26 September 2023
කොළඹ විශ්වවිද්‍යාලයට කෝප් කමිටුවෙන් මල් මිටක් ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථානය හිමිකරගෙන සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ එම සාර්ථකත්වය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ප්‍රසාදය පළ කළේය. 26 September 2023
බණ්ඩාරනායක ගුණ සැමරේ අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව , අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී පැවැත්විණි. 26 September 2023
මැලගසි රෝස වෙනුවෙන් රේගුවට කෝටි 8ක් නැතිවෙලා ශ්‍රී ලංකා රේගුවෙන් රාජසන්තක කෙරුණු මැලගසි රෝස (Rose wood) මෙට්‍රික් ටොන් 420 ක් බරැති දැව කඳන් 3669 ක් විකිණීමට සැලසුම් කළද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් කාලයක් තිස්සේ ඒවා ගබඩාවල තැබීමට සිදුවීම නිසා ගබඩා ගාස්තු ලෙස රුපියල් කෝටි අටකට වැඩි මුදලක් වැය කිරීමට ශ්‍රී ලංකා රේගුවට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ 26 September 2023
පුරහල අවට දැඩි වාහන තදබදයක් සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දහවල් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. 26 September 2023
රග්බි ස්ථාවර කමිටුව විසුරුවා හරී රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි නිලධාරී මණ්ඩලය විසුරුවා හරිමින් පත්කළ ස්ථාවර කමිටුව බල රහිත කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 26 September 2023
ලංකාවෙි එළවළු, පළතුරුවලට චීනයෙන් ආරාධනයක් චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවේ පළතුරු හා එළවළු ඉදිරිපත් කරන්නැයි චීනය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් ආරාධනා කළේය. 26 September 2023
හරි කලටම ජනපතිවරණය මහ මැතිවරණය තියෙනවා නියමිත කලට වෙිලාවට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 26 September 2023
දකුණේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ නව පද්ධතිය හඳුන්වාදිමේ කටයුතු වෙනුවෙන් 2023.09.27 සහ 2023.10.02 යන දෙදින තුල දකුණු පළාත් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් හා දකුණු පළාතේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු සිදු නොකරන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. 26 September 2023
මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමයි මාස හතරක කාලය තුළ ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 26 September 2023
පාපුවරුවෙන් ඇදවැටී අවසන් ගමන් යයි බුලත්සිංහල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එයින ඇද වැටී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. 26 September 2023
ලෝක කුසලාන සංචිතයට වනිඳු එයි ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළත්ව සිටියි. 26 September 2023
තරුණයෙක් කපා කොටා දාලා කිලිනොච්චිය, කෝනාවිල් හි මාර්ගයක තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් අද (26) අලුයම සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 26 September 2023
රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවයි රාජ්‍ය ණය කළමනාකරණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 September 2023
මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඊ ආදායම් බලපත්‍ර පරිගණක පද්ධතියේ සිදු කරනු ලබන වැඩිදියුණු කිරීම් හේතුවෙන් මේ මස 27 වනදා සිට ඔක්තෝබර් මස දෙවනදා දක්වා පළාතේ කිසිදු කාර්යාලයකින් වාහන බලපත්‍ර නිකුත් නොකරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා සිටියි. 26 September 2023
ආසියා සංවර්ධන බැංකුවෙන් ණයක් ගන්න කැබිනට් අනුමැතිය ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති මත පදනම් කරගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 26 September 2023
ආර්.එම්. පාර්ක්ස් ඉන්ධන ලබන මස ශ්‍රී ලංකාවට ඇමරිකාවේ ආර්.එම්. පාර්ක්ස් සමාගම ලබන ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම ආරම්භ කරන බවත් එම සමාගම මේ වන විටත් ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ වසර 20 ගිවිසුමකට අත්සන් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 September 2023
2024 අයවැය පාර්ලිමේන්තුවට ගේන්න කැබිනට් අනුමැති 2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 26 September 2023
දේශීය ආදායම් පනත පනතට සංශෝධනයක් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත පනතට සංශෝධනයක් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 26 September 2023
අදත් තැනින් තැනට ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 September 2023
සැලියුට් එක නැතැයි එස්.අයිගෙන් පී.සීට කණේ පහරක් සැලියුට් එකක් ගසා ආචාර නොකළේ යැයි කියමින්දෙනෝදාහක් බලා සිටියදී ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගේ කනට වැරෙන් පහරක් ගැසූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු ගැන බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයකින් වාර්තා වේ. 26 September 2023
බුත්තල පොලොව සෙලවේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ රාත්‍රී 11.20ට පමණ රච්ටර් මාපක 2.4ක පමණ සුළු භූකම්පනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි. 26 September 2023
ප්‍රසන්නගේ පැරඩයිස් ලොව වටේම යයි ජාතන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකේය සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘‘පැරඩයිස්’’, ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරතන්මගේ මැඩ්රාස් ටෝකීස් සමාගම මගින් ලොව පුරා තිරගත කිරීමට කටයුතු යොදා ඇත. 25 September 2023
පොලිස් කොස්තාපල් අනුන්ගේ කසිප්පු කුලියට ඇදලා කසිප්පු බෝතල් විසි එකක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ රාජකාරි පිස්තෝලය සහ ජීව උණ්ඩ දහයක් අඩංගු මැංගසිනයක් ද සමග අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පවසයි. 25 September 2023
ඉසුරු සොයා ගිය කතට කොන්ක්‍රිට් ඇණ ගිල්ලවලා සෞදි අරාබියේ ගෘහ සේවයේ සිටීයදී ආහාර වෙනුවට කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියළීමට උපයෝගී කර ගන්නා යකඩ ස්ප්‍රින් කැබැල්ලක් ගිල්ලූ බව මාතලේ ඇල්කඩුවේ කාන්තාවත් වත්තේගම පොලිසියට පැමිණිල්ලක් කරමින් පැවසුවාය. 25 September 2023
සරත් වීරසේකරට ඇමෙරිකා විසා ප්‍රශ්නයක් තමන්ට ලබන මස අග භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අධ්‍යන චාරිකාවට සහභාගී වීම සඳහා වීසා ලබා දීමට අවශ්‍ය ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බවත් ඒ හේතුවෙන් වෙනත් නමක් ආදේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය දන්වා ඇති බවත් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පසුගියදා තමන්ට දන්වා සිටි බව විශ්‍රාමික රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේය. 25 September 2023
ජනාධිපතිගේ ඇමෙරිකා ගමනින් ජනතාවට දැනෙන ප්රතිලාභ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමරිකා ගමන නිසා දෙරට දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබුණු බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 25 September 2023
ලංකාවේ කම්කරු ව්‍යාපාරය නවීකරණය විය යුතුයි ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 September 2023
එල්ලාවල මේධානන්ද හිමි අභිනන්දන උපහාරලට ගෝඨාත් එයි ජාතික උරුමයන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට නොහැකි නම් ජාතික උරුම මහජන කාර්යාංශයක් පිහිටුවිය යුතුයැයි මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ කොළඹ දී 24) පැවසූහ. 25 September 2023
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026