‘වේලක් ඇර වේලක් කන්නේ හිතවතුන් දුන්නොත් විතරයි‘
‘මගේ මහත්තයා හෘද රෝගියෙක්, මම පිළිකා රෝගියෙක්, මට ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක් ඉන්නවා, මේ ජීවත්වෙන කටු මැටි පැලට ලයිට් වතුර මොකුත් නෑ, අපිට අහල,පහල, හිතවත්තු යමක් දුන්නොත් තමයි වේලක් හරි, හරියට කාලා ජීවත් වෙන්නේ, මගේ දරුවන් දෙන්නා ඉගෙන ගන්න හරි දක්ෂයි.