(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමට සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් මර්දනයට විරෝධය පලකරමින් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (29) ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීය.

වරාය, විදුලි, තැපැල්, සෞඛ්‍ය, දුම්රිය, ටෙලිකොම් සහ බැංකු ආදී ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් වෘත්තීය සමිති එම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)