
(ගයාන් සූරියආරච්චි)
වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක් නිෂ්පාදනය කරමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසයි.
මෙම ඖෂධය ස්වාභාවික අමුද්‍රව්‍යවලින් සකසා ඇතිබව කොළඹ සරසවියේ විද්‍යාඥයෝ පවසති.
දීර්ඝකාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව මේවන විට එම ඖෂධය නිෂ්පාදනය කිරීමේ අවසන් අදියරේ පවතින බවත් මහාචාර්යවරයා පැවැසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය සහ විශ්වවිද්‍යාලයේ පිහිටුවා ඇති යුනිවර්සිටි බිස්නස් ලින්කේජ් හරහා පෞද්ගලික සමාගමක් සමග එක්ව ඉතා ඉක්මනින් වෙළෙදපොළට නිකුත් කරන බව ද විද්‍යාඥයෝ කණ්ඩායම පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉතිං ඕන නැති වැඩක් කරලා. මේක දැන් අපේ නාකි දේශපාලුවෝ ටික බොන්න අරන් තව තවත් රට විනාශ කරනවා. සොබා දහමට අවනතව ඉන්න බලමු.
අනේ නිකම් මෙතන කෙබර කෙලින්නේ නැතිව ඉන්න මහත්තයෝ, තක්කඩි ආයතනයක් සමග එකතු වෙලා මෝඩයින්ගේ පොකට් එකට විදින්න නේද මේ හදන්නේ..? ඕවා හොඳයි ලංකාවේ පල් මෝඩයින්ව චූන් කරන්න...
ඒ උනාට මහාචාර්යතුමා වයසයි නේ! ඉතින් කොහොමැයි විස්වාස කරන්නේ ?
අපේ මයින් ද මාත්තයා, වික්කමසිංහ මාත්තයා ඇතුලු කවුන්සිලේ ඉන්න රට කරවන උතුමන්ට මුලින්ම මේ මාහැගි ඖෂධය ලබා දී චිරාත් කාලයක් අපිව පාලනය කොරන්ට අවස්ථාව ලබා දිය යුතුයි.
මෙයාගේ රැවුලත් සුදු වෙලා කොන්දෙත් සුදු ගෑවිලා නේ.එයා හොයා ගත්තු බෙහෙත ඊයේ බීලා නැද්ද ?
මේ ඩොක්ටත් එක එක කාලෙට එක එක විකාර කියවල මොකක් හරි නිශ්පාදනයක් එලියට දානව කීයක් හරි හොයාගන්න. හැබැයි ඒවාගේ ප්‍රතිඵලනම් පාරිබෝගිකයන්ට ලැබෙන්නෙ බිංදුවයි , ඒ නිසා මෙයාලගෙ බොරුවලට රැවටෙන්නෙ නැතිව ඉන්න පුලුවන්නම් ලොකු දෙයක්
බෙහෙත ගන්න දේශපාලකයෝ පෝලිමේ පොරකයි
ඒ කියන්නේ මේ හොරු 240 යි අලි බබාලයි දිගටම ඉන්නවද ?