
(ලලිත් නවරත්න සහා හිරාන් ප්‍රියංකර)
ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද 28 ආරච්චිකට්ටුව රාජකදලුව ශුද්ධවු පවුලේ දේවස්ථාන සුසාන භූමියේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද සවස සිදු කෙරිණි.
ආරච්චිකට්ටුව ඔහුගේ නිවස තිබූ ස්ථානයේ විශේෂයෙන් සකස් කළ කුටියක් තුළ සර්ව ආගමික කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ආගමික දේශන හා පක්ෂ විපක්ෂ කතා සහ ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් අනතුරැව දේහය පාගමනින් රාජකදලුව දේවස්ථානය වෙත ගොස් දිව්‍යයාගයකින් අනතුරැව රාජකදලුව සුසාන භූමියේ භූමිදානය කෙරිනි.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුලු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළාත් සභා හා ප්‍රාදේශී සභා මන්ත්‍රී වරුන් සහ විශාල ජනකායක් සහභාගී වූහ.
ඡායා හිරාන් ප්‍රියංකර සහ ලලිත් නවරත්න







2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සනත් නිශාන්ත සැමට සමු දෙයි
Dave Monday, 29 January 2024 06:28 AM
එක හිසරදයක් ඉවරයි. මේ ආරම්භය මිස අවසානය නොවේ
Nimal Monday, 29 January 2024 06:54 AM
ඇති යන්තම් හිතුවට වඩා කලින් සිදුවුනා
Sagara Kariyawasam Gobbaya Monday, 29 January 2024 12:52 PM
රටක් හැටියට අපි වාසනාවන්ත උනා මේ වගේ එකෙක් හරි යනවට .තව බඩු ඉන්නවා යන්න .ස්වභාව ධර්මය දඬුවම් දෙයි උන්ටත් .රට විනාශ කරපු මුන් ඔක්කොටම සාප වේවා .
Bamunuarachchi Tuesday, 30 January 2024 10:48 PM
Nimal ඔබ ගැනත් අපිට ඔය විදිහටම කියන්න වෙයි සමහර විට. අවසානයත් ඔය වගේ වෙයිද දන්නේ නැහැ. ඒ නිසා කට පරිස්සමින්...!