මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිය
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය යැයි ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම දැනුම් දුන් බව, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලැබූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ් පෙන්වා දුන්නාය.